Saragi Sihina Andakare Maya Lyrics
“Saragi sihina andhakare maya yamedee” (සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී): Saragi Sihina Andakare Maya (සරාගි සිහින අන්ධකාරේ මායා) lyrics, a Sinhala love song sung by Dushyanth Weeraman, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සරාගි සිහින අන්ධකාරේ මායා ගී පද.
| SONG | Saragi Sihina Andakare Maya |
|---|---|
| SINGER | Dushyanth Weeraman |
| CATEGORY | Love Songs |
| VIEWS | 49 |
| UPDATED |
Saragi Sihina Andakare Maya Lyrics Singlish
Saragi sihina andhakare maya yamedee
Sameepa suwada ikibindeewee duka se pibidee //
Viyoga kandulu kandulu gawee ma hada dewate pipee
Saman malee samanalee mage ma hata ahimee
Vasanthayak aran hemin awillaa
Malin malee hagum thaba gihillaa
Sandun ruwa susum mawaa preemaneeya puwatha arambalaa
Giyaata hera giyaata wenas wenna nae
Paethum puraa susum puraa preemaneeya suwada galwala ae
Vasanthayak aran horen gihillaa
Maha dukak jeewiteta dee gihillaa
Preemaneeya ae .... dukak dee gihillaa
Saragi sihina andhakare aeyamai raejinee
Sameepa suwada se sadakal obage sonduri
Vasanthayak aran hemin awillaa ....
Saragi sihina andhakare aeyamai raejinee
Sameepa suwada se sadakal obage sonduri
Saragi sihina andhakare maya yamedee
Sameepa suwada ikibindeewee duka se pibidee //
Saragi sihina andhakare aeyamai raejinee
Sameepa suwada se sadakal obage sonduri
Viyoga kandulu kandulu gawee ma hada dewate pipee
Saman malee samanalee mage ma hata ahimeeසරාගි සිහින අන්ධකාරේ මායා ගී පද
සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී
සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී //
වියෝග කඳුලු කඳුලු ගෑවී මා හද දෙවැටේ පිපී
සමන් මලේ සමනලී මගේ මා හට අහිමී
වසන්තයක් අරන් හෙමින් ඇවිල්ලා
මලින් මලේ හැගුම් තබා ගිහිල්ලා
සඳුන් රුවා සුසුම් මවා ප්‍රේමනීය පුවත අරඹලා
ගියාට හැර ගියාට වෙනස් වෙන්න නෑ
පැතුම් පුරා සුසුම් පුරා ප්‍රේමනීය සුවඳ ගල්වලා ඈ
වසන්තයක් අරන් හොරෙන් ගිහිල්ලා
මහ දුකක් ජීවිතේට දී ගිහිල්ලා
ප්‍රේමනීය ඈ .... දුකක් දී ගිහිල්ලා
සරාගි සිහින අන්ධකාරේ ඇයමයි රැජිනී
සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරි
වසන්තයක් අරන් හෙමින් ඇවිල්ලා ....
සරාගි සිහින අන්ධකාරේ ඇයමයි රැජිනී
සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරි
සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී
සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී //
සරාගි සිහින අන්ධකාරේ ඇයමයි රැජිනී
සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරි
වියෝග කඳුලු කඳුලු ගෑවී මා හද දෙවැටේ පිපී
සමන් මලේ සමනලී මගේ මා හට අහිමීRelated Songs and Tags
Saragi Sihina Andakare Maya LyricsSaragi Sihina Andakare Maya Lyrics Englishසරාගි සිහින අන්ධකාරේ මායාසරාගි සිහින අන්ධකාරේ මායා ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman Lyrics