Obawa Mata Himi Na Kiyala Lyrics
“Obawa mata himi nae kiyala.. kohoma innada wenwela” (ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා), Obawa Mata Himi Na Kiyala (ඔබව මට හිමි නෑ කියලා) lyrics: a Sinhala heartbreak song sung by Dushyanth Weeraman, with words by Aradhana Ekanayaka and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබව මට හිමි නෑ කියලා ගී පද.
| SONG | Obawa Mata Himi Na Kiyala |
|---|---|
| SINGER | Dushyanth Weeraman |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 143 |
| UPDATED |
Obawa Mata Himi Na Kiyala Lyrics Singlish
Obawa mata himi nae kiyala.. kohoma innada wenwela..
Hitama oba langa nawathila.. durin hiti yata taniwela..
Kandule ma taniwela.. handuwe oba nisa..
Kandule ma taniwuna.. handuwe oba nisa..
Obawa nodaka.. hidina witadi.. daesa ma handawana..
Thurule obe.. inna natiwa.. hitama thaewenawa..
Rae seethale taniwi.. ma daese oba welena..
Kawadada inne oyaa.. mata langwela..
Obawa mata himi nae kiyala...
Sihina athare.. suwada obe.. langama daenenawa..
Duraka indan.. daes oba.. madesa balanawa..
Nae thama mata himi wi.. oya daesa ansathu wi..
Kawadada inne oyaa.. mata langwela...
Obawa mata himi nae kiyala...ඔබව මට හිමි නෑ කියලා ගී පද
ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා..
හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට තනිවෙලා..
කඳුලේ මා තනිවෙලා.. හැඬුවේ ඔබ නිසා..
කඳුලේ මා තනිවුනා.. හැඬුවේ ඔබ නිසා..
ඔබව නොදැක.. හිඳින විටදි.. දෑස මා හඬවනා..
තුරුලෙ ඔබේ.. ඉන්න නැතිව .. හිතම තැවෙනවා..
රෑ සීතලේ තනිවී.. මා දෑසේ ඔබ වෙලෙනා..
කවදාද ඉන්නෙ ඔයා.. මට ලංවෙලා..
ඔබව මට හිමි නෑ කියලා.../
සිහින අතරේ.. සුවඳ ඔබේ.. ලඟම දැනෙනවා..
දුරක ඉඳන්.. දෑස් ඔබේ.. මදෙස බලනවා..
නෑ තාම මට හිමි වී.. ඔය දෑස අන්සතු වී..
කවදාද ඉන්නෙ ඔයා.. මට ලංවෙලා...
ඔබව මට හිමි නෑ කියලා.../Related Songs and Tags
Obawa Mata Himi Na Kiyala LyricsObawa Mata Himi Na Kiyala Lyrics Englishඔබව මට හිමි නෑ කියලාඔබව මට හිමි නෑ කියලා ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman LyricsChamath Sangeeth ComposerAradhana Ekanayaka Lyricist