Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dushyanth Weeraman
  3. Wasana Lowak Genawa Lyrics

Wasana Lowak Genawa Lyrics (වාසනා ලොවක් ගෙනාව) by Dushyanth Weeraman

Wasana Lowak Genawa Lyrics

(Vasana lowak genawa 
Divya loke indala awa kelle 
Suruupi kelle...//)
Wedana lowin me mawa galawa gatta suruupi kelle 
Suruupi kelle

(Dugee pelaka tarunayek athe.. 
Ridee menika raththaran nathe...//)
Maligawa hera damala awe ai kathe.. 
Awe ai kathe..

Vasana lowak genawa 
Divya loke indala awa kelle 
Suruupi kelle
La lalla lala la.. La lalla lala la..

Demapiyan mudal wathu piti (hooo oo oo) 
Epa kiya pelaata aa hati
Demapiyan mudal wathu piti (hi hi hi hi..) 
Epa kiya pelaata aa hati
Lowata pennuwane niyama adare hati (oooooo uh)  
Adare hati

(Vasana lowak genawa 
Divya loke indala awa kelle 
Suruupi kelle...//)
Lalla lalla lalla lalla .. La la.. Lal la..

Ridee irai wehi walakule 
Pipi suwada dena nelum male
Ridee irai wehi walakule (hahaha) 
Pipi suwada dena nelum male
Mage andhakara diviya obai eli kale  
Obai eli kale 

Vasana lowak genawa 
Divya loke indala awa kelle 
Suruupi kelle (ah ah)
Wedana lowin me mawa galawa gatta suruupi kelle (ah ah) 
Suruupi kelle (haha Dushyanth..)

Vasana lowak genawa 
Divya loke indala awa kelle 
Suruupi kelle
Wedana lowin me mawa galawa gatta suruupi kelle 
Suruupi kelle

වාසනා ලොවක් ගෙනාව ගී පද

(වාසනා ලොවක් ගෙනාව 
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ 
සුරූපි කෙල්ලේ...//)
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ 
සුරූපි කෙල්ලේ

(දුගී පැලක තරුණයෙක් අතේ.. 
රිදී මැණික රත්තරන් නැතේ...//)
මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ.. 
ආවෙ ඇයි කතේ..

වාසනා ලොවක් ගෙනාව 
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ 
සුරූපි කෙල්ලේ
ලා ලල්ල ලල ලා.. ලා ලල්ල ලල ලා..

දෙමාපියන් මුදල් වතු පිටි (hooo oo oo) 
එපා කියා පැලට ආ හැටි
දෙමාපියන් මුදල් වතු පිටි (hi hi hi hi..) 
එපා කියා පැලට ආ හැටි
ලොවට පෙන්නුවානෙ නියම ආදරේ හැටි (oooooo uh)  
ආදරේ හැටි

(වාසනා ලොවක් ගෙනාව 
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ 
සුරූපි කෙල්ලේ...//)
ලල්ල ලල්ල ලල්ල ලල්ල .. ලා ලා.. ලල් ලා..

රිදී ඉරයි වැහි වලාකුලේ 
පිපී සුවඳ දෙන නෙලුම් මලේ
රිදී ඉරයි වැහි වලාකුලේ (hahaha) 
පිපී සුවඳ දෙන නෙලුම් මලේ
මගේ අන්ධකාර දිවිය ඔබයි එලි කලේ  
ඔබයි එලි කලේ 

වාසනා ලොවක් ගෙනාව 
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ 
සුරූපි කෙල්ලේ (අහ් අහ්)
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ (ah ah) 
සුරූපි කෙල්ලේ (haha දුෂ්යන්ත්..)

වාසනා ලොවක් ගෙනාව 
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ 
සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ 
සුරූපි කෙල්ලේ

Wasana Lowak Genawa (වාසනා ලොවක් ගෙනාව) is a Sinhala song sung by Dushyanth Weeraman. This page presents the Wasana Lowak Genawa lyrics in Sinhala script (වාසනා ලොවක් ගෙනාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Wasana Lowak Genawa including singer, lyricist, composer, and view count
SONGWasana Lowak Genawa
SINGERDushyanth Weeraman
CATEGORYLove Songs
VIEWS18
UPDATEDMay 2026

Performances of Wasana Lowak Genawa

Cover versions, live performances, and reality-show contestant performances of “Wasana Lowak Genawa” on YouTube.

Reality Show Performances · 3

▶
Reality ShowJeewaka Viranga | Wasana Lowak Genawa (වාසනා ලොවක් ගෙනාව) | Live Shows | The Voice Sri LankaJeewaka Viranga
▶
Reality Showවාසනා ලොවක් ගෙනාව| degree හෂාන් සහ hiru star සුරේෂ් සයොනාරා එක්කDushyanth Weeraman
▶
Reality ShowJeewaka Viranga | Wasana Lowak Genawa (වාසනා ලොවක් ගෙනාව) | Live Shows | The Voice Sri Lanka mp3Jeewaka Viranga

Live Performances · 1

▶
LiveWasana Lowak Genawa (වාසනා ලොවක් ගෙනාව) | Live Shows | Dushyanth Weeraman | @DushyanthWeeraman | ITNChat & Music ITN

Cover Versions · 2

▶
CoverWasana Lowak Genawa - Dushyanth Weeraman | වසනා ලොවක් ගේනවා - දුෂ්‍යන්ත වීරමන්Sri Tv
▶
CoverMusic- " වාසනා ලොවක් ගෙනාව "Chara Konstantinou

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Wasana Lowak Genawa LyricsWasana Lowak Genawa Lyrics Englishවාසනා ලොවක් ගෙනාවවාසනා ලොවක් ගෙනාව ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Wasana Lowak Genawa" by Dushyanth Weeraman

Song Video

More from Dushyanth Weeraman

  • Ahanna Adare Tharam Lyrics214
  • Dedunna Wage Payanna Aye Lyrics140
  • Dehadaka Adare Lyrics26
  • Gassa Gassa Lyrics35
  • Gomara Maala Lyrics18
  • Gomara Mal Mala Lyrics213
  • Heena Pata Gawe Lyrics15
  • Jeththu None Lyrics80
  • Maa Sithe Lyrics87
  • Mathake Hasaral Lyrics34
  • Mathake Hasarel Lyrics952
  • Me Hithe Ellila Lyrics19
  • Nelum Vilen Pena Lyrics133
  • Obage Dethol Pethi Matha Ma Lyrics4
  • Obawa Mata Himi Na Kiyala Lyrics143
  • Omari Latha Lyrics49
  • Pana Senehasa Lyrics52
  • Saragi Sihina Andakare Maya Lyrics49
  • Sihine Lyrics15
  • Tharu Pata Nilata Dilisena Lyrics160
  • Vasana Lowak Genawa Lyrics200
  • View All Songs22

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58