Jeththu None Lyrics by Dushyanth Weeraman
Jeththu None (ජේත්තු නෝනේ) is a Sinhala song sung by Dushyanth Weeraman. This page presents the Jeththu None lyrics in Sinhala script (ජේත්තු නෝනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeththu None |
|---|---|
| SINGER | Dushyanth Weeraman |
| VIEWS | 58 |
| UPDATED |
Jeththu None Lyrics
Issarin taran puran kumbaru netha issarin taran
Kapparak taran waran aran ena raththaran thoran
Waewa gawa raja dahane dagakariye
Hitha thama numba gawa thanananane
Jethu none jethu none
Waththuwak mage hardhe
Thekka mame thekka nanda
Kenti ai gaththae
Issarin taran ....
Siriyawi sipa ganna biya dei hade
Gambaraekama ganna atha den lade
Jethu none ....
Issarin taran ....
Dola gawa thala henae thani wenna nang
Hamadama enawada wehila horen
Jethu none ....ජේත්තු නෝනේ ගී පද
ඉස්සරින් තරං පුරන් කුඹරු නැත ඉස්සරින් තරං
කප්පරක් තරං වරං අරන් එන රත්තරං තොරණ් //
වැව ගාව රජ දහනෙ දඟකාරියේ
හිත තාම නුඹ ගාව තනනානනේ //
ජේත්තු නෝනේ ජේත්තු නෝනේ
වාත්තුවක් මගෙ හර්දේ
තේක්ක මාමේ තේක්ක නැන්දා
කේන්ති ඇයි ගත්තේ //
ඉස්සරින් තරං ....//
සිරියාවි සිප ගන්න බිය දෙයි හදේ
ගම්බාරේකම ගන්න අත දෙන් ලදේ //
ජේත්තු නෝනේ ....//
ඉස්සරින් තරං ....//
දොළ ගාව තල හෙනේ තනි වෙන්න නං
හැමදාම එනවාද වැහිලා හොරෙන් //
ජේත්තු නෝනේ ....//Performances of Jeththu None
Cover versions, live performances, and reality-show contestant performances of “Jeththu None” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverNeththara Medley (නේත්තරා) - Yaka Crew 2025Yaka Crew
▶CoverJeththu None (Remix) - Dushyanth Weeraman (Dexter Beats) Sinhala Remix Songs | New Sinhala DJ SongsDesawana Remix
▶CoverCity of Music | Jeththu None by Dushyanth Weeraman ( 23 - 01 - 2022 )Derana City Of Music
▶CoverJeththu None - Dushyanth Weeraman - Dj Rush SL RemixDj Rush SL
▶CoverJeththu None (ජේත්තු නෝනේ) - Brenda Mendis | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverJeththu None_ Dushyanth Weeraman | ජේත්තු නොනේ දුෂාන්ත වීරමන්Sri Tv
▶CoverJeththu Nonay (ජේත්තු නෝනේ) Rock Version | Dushyanth Weeraman | @MemeRush-usMemeRush
▶CoverDushyanth Weeraman - Jayththu Nonay | ජේත්තු නෝනෙ (SW Remix)SW Remix Zone
▶CoverJeththu none | ජේත්තු නෝනේ....wowzonelanka
▶CoverMuSiC LKMuSiC LK
▶CoverJeththu none | ජේත්තු නෝනේ....wowzonelanka
▶CoverJeththu None (ජේත්තු නෝනේ)Windanaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeththu None LyricsJeththu None Lyrics Englishජේත්තු නෝනේජේත්තු නෝනේ ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman Lyrics
