Pana Senehasa Lyrics
“pana senehasa elmen imbagena innna numba berinam” (පානා සෙනෙහස ඇල්මෙන් ඉඹගෙන ඉන්න නුඹට බැරිනම්): Pana Senehasa (පානා සෙනෙහස) lyrics, a Sinhala duet sung by Dushyanth Weeraman and Vageesha Ransimali, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පානා සෙනෙහස ගී පද.
| SONG | Pana Senehasa |
|---|---|
| SINGER | Dushyanth Weeraman, Vageesha Ransimali |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 52 |
| UPDATED |
Pana Senehasa Lyrics Singlish
pana senehasa elmen imbagena innna numba berinam
kiwa na ena sita vavagena andurema mama innnam
(vishaghora sarpa vimane biya nadda boma ladune
tanikamin nidana numbage katu aneyida siri yahane)..//
sat piyuman matha numba adasandaki
gassena numbe lema mata maldamaki
sat pirivara meda kumata vadinne
gassena maye lema motada balanne
nanavida dunu hi managena numba masita piduvath
sena mokatada numbe oya unuhuma vena kenekuta nomaden
(numba mandri devi ve nam vessantara ma vennam
sundara nae eya etharam sonduriya dan hitana taram)..//
sat piyuman..../
(sat piyuman matha numba adasandaki
gassena numbe lema mata maldamaki)..//පානා සෙනෙහස ගී පද
පානා සෙනෙහස ඇල්මෙන් ඉඹගෙන ඉන්න නුඹට බැරිනම්
කීවා නා එන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්නම්
(විෂඝෝර සර්ප විමනේ බිය නැද්ද බෝම ලඳුනේ
තනිකමින් නිදන නුඹගේ කටු ඇනෙයිද සිරි යහනේ)..//
සත් පියුමන් මත නුඹ අඩසඳකි
ගැස්සෙන නුඹේ ලැම මට මල්දමකි
සත් පිරිවර මැද කුමට වඩින්නේ
ගැස්සෙන මයෙ ලැම මොටද බලන්නේ
නානාවිධ දුනු හී මානාගෙන නුඹට මසිත පිදුවත්
සේනා මොකටද නුඹෙ ඔය උණුහුම වෙන කෙනෙකුට නොමදෙන්
(නුඹ මංද්‍රි දේවී වේ නම් වෙස්සන්තර මා වෙන්නම්
සුන්දර නෑ එය එතරම් සොඳුරිය දැන් හිතන තරම්)..//
සත් පියුමන්..../
(සත් පියුමන් මත නුඹ අඩසඳකි
ගැස්සෙන නුඹේ ලැම මට මල්දමකි)..//Performances of Pana Senehasa
Cover versions, live performances, and reality-show contestant performances of “Pana Senehasa” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverDushyanth Weeraman - පානා සෙනෙහස / Pana Senehasa (Cover) Yohani ft. Fifteenth MarchYohani
▶CoverPana Senehasa ( පානා සෙනෙහස ) Cover | Sasindi NihinsaSasindi Nihinsa
▶CoverPana Senehasa Official Remix - (CMBeats Remix) @yohan.bimantha @sasindinihinsaCMBEATS
▶CoverPana Senehasa (පානා සෙනෙහස) - Amisha Minol | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverPana Senehasa Yohani Cover KarokeSongCave Karaoke
▶CoverPana Senehasa (පානා සෙනෙහස) - Dushyanth Weeraman X Yohani | Steevo Vincent DRILL REMIXSteevo Vincent
▶CoverCity of Music | Pana Senehasa by Dushyanth Weeraman ( 23 - 01 - 2022 )Derana City Of Music
▶CoverPana Senehasa (පානා සෙනෙහස) | Dushyanth Weeraman | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Coverපානා සෙනෙහස / Pana Senehasa AI cover - Dushyanth WeeramanHASHLY MUSIC
▶Cover"සත් පියුමන් මත නුබ අඩ සඳකී " Pana Senehasa (පානා සෙනෙහස) | Sasindi Nihinsa | Sawana MusicSawana Music
▶CoverPana Senehasa (පානා සෙනෙහස) -classical guitar coverSL guitar Guy - Omegle
▶CoverPana Senehasa - පානා සෙනෙහස - AI Female Cover - Sapien MelodiesSapien Melodies
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pana Senehasa LyricsPana Senehasa Lyrics Englishපානා සෙනෙහසපානා සෙනෙහස ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman Lyrics

