Nelum Vilen Pena Lyrics by Dushyanth Weeraman
Nelum Vilen Pena (නෙළුම් විලෙන් පැන) is a Sinhala song sung by Dushyanth Weeraman. The music is composed by Ravihans. This page presents the Nelum Vilen Pena lyrics in Sinhala script (නෙළුම් විලෙන් පැන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nelum Vilen Pena |
|---|---|
| SINGER | Dushyanth Weeraman |
| COMPOSER | Ravihans |
| VIEWS | 100 |
| UPDATED |
Nelum Vilen Pena Lyrics
Nelum wilen pana kithul malen pana..
Mal kinittata ron podak gena..
Pem karala herayanne kohomada..
Nelum wilen pana kithul malen pana..
Mal kinittata ron podak gena..
Pethi thalala dura yanne kohomada..
Sathsiyayak senaga paridden
Ekalu una oba akunu paridden
Obatama sitagiya sasara purudden
Sasara purudden sasara purudden...//
Nelum wilen pana kithul malen pana.../
Hindiayen dodana liyan genevi
Thamabapanniyama duken hadavi
Sinhabahu parapurak sadavi
Rajadhaniyama kadulu salavi...//
Nelum wilen pana kithul malen pana...//
නෙළුම් විලෙන් පැන ගී පද
නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන..
මල් කිනිත්තට රොන් පොදක් ගෙන..
පෙම් කරලා හැරයන්නේ කොහොමද..
නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන..
මල් කිනිත්තට රොන් පොදක් ගෙන..
පෙති තලලා දුර යන්නේ කොහොමද..
සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්
ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්...//
නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන.../
හින්දියෙන් දොඩන ලියන් ගෙනේවි
තමබපන්නියම දුකෙන් හඩාවී
සිංහබාහු පරපුරක් සදාවි
රාජධානියම කදුළු සලාවී...//
නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන...//
Performances of Nelum Vilen Pena
Cover versions, live performances, and reality-show contestant performances of “Nelum Vilen Pena” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowNelum Vilen Pena - නෙළුම් විලෙන් පැන | Ravindu Weerarathna Hiru Star Season 3 | Episode 35Dushyanth Weeraman
▶Reality Shownelum vilen pena | නෙළුම් විලෙන් පැන | krishan karunarathna | hiru star session 2krishan karunarathna
▶Reality ShowNelum Vilen Pena (නෙළුම් විලෙන් පැන) | New Cover Remix | With Dragon NestNew Cover Remix
▶Reality ShowNelum Vilen pana - ( නෙළුම් විලෙන් පැන ) - The Voice Teens Sri lankaDushyanth Weeraman
Cover Versions · 10
▶CoverNeththara Medley (නේත්තරා) - Yaka Crew 2025Yaka Crew
▶CoverNelum Vilen Pana (නෙළුම් විලෙන් පැන) - Jeewaka Vira | SriPop | Sinhala SongM Entertainments
▶CoverNelum Vilen Pena (නෙළුම් විලෙන් පැන) Guru Ko Bole Version SL RD MAXSL RD MAX
▶CoverNelum Vilen Pena (නෙළුම් විලෙන් පැන)|Dushyanth WeeramanRamudi Liyanage
▶CoverN3 Dance Studio| Nelum Vilen Pana (නෙළුම් විලෙන් පැන)| Sirasa Dancing Star|Round 4|Sri Pop|Sirasa TVSirasa Dancing Star
▶Coverනෙළුම් විලෙන් පැන | Nelum vilen pena | Volare | Dubble Bass Night MelsiripuraVISHMI VIDEO TEAM
▶CoverNelum vilen.. නෙළුම් විලෙන්..Ayanthi piushani
▶Coverනෙළුම් විලෙන් පැන | DJCLOUD VIBES
▶CoverNelum Vilen Pena (නෙළුම් විලෙන් පැන) Dj Remix |Dj kaviDJ KAVI
▶CoverNelum vilen pana ( නෙළුම් විලෙන් පැන )Hansana music channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nelum Vilen Pena LyricsNelum Vilen Pena Lyrics Englishනෙළුම් විලෙන් පැනනෙළුම් විලෙන් පැන ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman LyricsRavihans Composer