Gassa Gassa Lyrics by Dushyanth WeeramanSonu Nigam
Gassa Gassa (ගස්ස ගස්ස) is a Sinhala song sung by Dushyanth Weeraman and Sonu Nigam. This page presents the Gassa Gassa lyrics in Sinhala script (ගස්ස ගස්ස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gassa Gassa |
|---|---|
| SINGER | Dushyanth Weeraman, Sonu Nigam |
| VIEWS | 31 |
| UPDATED |
Gassa Gassa Lyrics
Gassa gassa balma damme ai nage
Kiyannako hite danichcha adare
Pudannako sina obe......
E neela desa damma balme ma velila
Me pata pata lokayema ma gilila
Ne ninda yanne age rupa shri meveela
A turule suwa vindinna innemi balala.......
Gassa gassa balma…..
Ma diha balmaka hela
A giya nokarama kata
Therune ne ai kiya
Nuhuru hengumakin ma taniwela......
Gassa gassa balma......
Age rupemai mewenne semada
Me taramma ai danenne vedana
Desa sewva a dakinna vasanawa
Enne naththe ai kiyanne karana.......
Gassa gassa balma......ගස්ස ගස්ස ගී පද
ගස්ස ගස්ස බැල්ම දැම්මේ ඇයි නගේ
කියන්නකෝ හිතේ දැනිච්ච ආදරේ
පුදන්නකෝ සිනා ඔබේ......
ඒ නීල දෑස දැම්ම බැල්මේ මා වෙලීලා
මේ පාට පාට ලෝකයේම මා ගිලීලා
නෑ නින්ද යන්නේ ඈගේ රූප ශ්‍රී මැවීලා
ඈ තුරුලේ සුව විඳින්න ඉන්නෙමි බලාලා.......
ගස්ස ගස්ස බැල්ම…..
මා දිහා බැල්මක් හෙලා
ඈ ගියා නොකරම කතා
තේරුණේ නෑ ඇයි කියා
නුහුරු හැඟුමකින් මා තනිවෙලා......
ගස්ස ගස්ස බැල්ම......
ඈගේ රූපෙමයි මැවෙන්නේ සැමදා
මේ තරම්ම ඇයි දැනෙන්නේ වේදනා
දෑස සෙව්ව ඈ දකින්න වාසනා
එන්නේ නැත්තේ ඇයි කියන්න කාරණා.......
ගස්ස ගස්ස බැල්ම......
Performances of Gassa Gassa
Cover versions, live performances, and reality-show contestant performances of “Gassa Gassa” on YouTube.
Cover Versions · 8
▶Coverපද්ද පද්ද ලැම ගස්ස ගස්ස මේවනෙ PerformanceKelum Nimesha Fans
▶CoverGassa Gassa - Sonu Niigaam & Dushyanth WeeramanMango Friends
▶Coverපද්ද පද්දලම ගස්ස ගස්ස | Padda Paddalama Gassa Gassa | AVATAR BAND SL | Ameliya WijesooriyaDIL _ MUSIC
▶CoverGassa Gassa /ගස්ස ගස්ස Offcial Music VideoSusanda TV සුසඳ TV
▶CoverPadda Padda Lema Gassa Gassa |පද්ද පද්ද ලැම ගස්ස ගස්ස |Ameliya Wijesooriya CavarSL Moksha
▶Coverඉග පද්ද පද්ද ලැම ගස්ස ගස්ස නුබ.. Iga padda padda lema gassa gassaTharindu Sanjaya
▶CoverPadda Padda Lama (පද්ද පද්ද ළැම) – EDM processive mixGagana Gamini
▶Coverපද්ද පද්ද ළැම ගස්ස ගස්ස | Padda Padda Lema Gassa | DJ Sahan New Remix Song 2026DJ SAHAN LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gassa Gassa LyricsGassa Gassa Lyrics Englishගස්ස ගස්සගස්ස ගස්ස ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman Lyrics