Me Hithe Ellila Lyrics
“Me hite ellila perada” (මේ හිතේ එල්ලිලා පෙරදා): Me Hithe Ellila (මේ හිතේ එල්ලිලා) lyrics, a Sinhala heartbreak song sung by Dushyanth Weeraman, with words by Dilan Gamage and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ හිතේ එල්ලිලා ගී පද.
| SONG | Me Hithe Ellila |
|---|---|
| SINGER | Dushyanth Weeraman |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Me Hithe Ellila Lyrics Singlish
Me hite ellila perada.
Avidin ma laye davatila
Ma hera vena kenekuge vela
Inne kohomado oya
Kandulu vaehena netu diha
Balanna mohotakata lanvela
Hemihita papuwa matha kana tiya
Ahanna adare taram
Duka daragannata hita hayiya nae
Hita hadagannata kohomatath bae
Nadunana se maga hera yanna bae
Tavat hitakata himivenna bae
Me hite ellila perada .../
Ma venuven mata mevu sene
Hamuveela maga heri giye
Ayeth oba ma vetha enakan
Tanikadava siti oba koheda priye
Me hite ellila perada .../මේ හිතේ එල්ලිලා ගී පද
මේ හිතේ එල්ලිලා පෙරදා.
ඇවිදින් මා ලයේ දැවටිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා
ඉන්නේ කොහොමදෝ ඔයා
කඳුළු වෑහෙනා නෙතු දිහා
බලන්න මොහොතකට ලන්වෙලා
හෙමිහිට පපුව මත කන තියා
අහන්න ආදරේ තරම්
දුක දරාගන්නට හිත හයිය නෑ
හිත හදාගන්නට කොහොමටත් බෑ
නාඳුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමිවෙන්න බෑ
මේ හිතේ එල්ලිලා පෙරදා .../
මා වෙනුවෙන් මට මැවු සෙනේ
හමුවීලා මග හැරී ගියේ
ආයෙත් ඔබ මා වෙත එනකන්
තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ
මේ හිතේ එල්ලිලා පෙරදා .../Performances of Me Hithe Ellila
Cover versions, live performances, and reality-show contestant performances of “Me Hithe Ellila” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Hithe Ellila LyricsMe Hithe Ellila Lyrics Englishමේ හිතේ එල්ලිලාමේ හිතේ එල්ලිලා ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman LyricsRadeesh Vandebona ComposerDilan Gamage Lyricist


