Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dushyanth Weeraman
  3. Mathake Hasaral Lyrics

Mathake Hasaral

Dushyanth Weeraman,Umara Sinhawansha

Mathake Hasaral Lyrics

kiyannata bari taram obata adarei man
daranata bari taram duka vavannata bae daen
oba ai kuriru me taram sitak nati kenek men
ma helana me susum obata daenenavanam
ma soya yali avith sipa gannako ma dethol

mathake hasarel naegena raeae
dhenethin kandulal gala giye
jivithaye rasa daenena viye
oba ma haera da aeida giye

oba ai ansathu une oba ai ma haera giye
pujaniyai adare oba eya nodani priye
divi athi tek me bhave obata pamanai adare
ma hada pathule obe ruva sada aendi thibe

sitakin nova apa dama giye
oba gena sihi veyi hema mohothe
duka pamanai mata urumu une
sama venna kumaraneni

oba ha ma yali hamu venam
jivithayama oba hata dennan
obage susuman thula gilihi
obage thurule miya yannam...

mathake hasarel naegena raeae
dhenethin kandulal gala giye
jivithaye rasa daenena viye
oba ma haera da aeida giye...

මතකේ හස‍රැල් ගී පද

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවානම්
මා සොයා යළි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්

මතකේ හස‍රැල් නැගෙන ‍රැයේ
දෙනෙතින් කඳුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැර දා ඇයිද ගියේ

ඔබ ඇයි අන්සතු උනේ ඔබ ඇයි මා හැර ගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ

සිතකින් නොව අප දමා ගියේ
ඔබ ගැන සිහි වෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම උනේ
සමා වෙන්න කුමරාණෙනී

ඔබ හා මා යළි හමු වේනම්
ජීවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්...

මතකේ හස‍රැල් නැගෙන ‍රැයේ
දෙනෙතින් කඳුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැර දා ඇයිද ගියේ...//

Frequently Asked Questions

Who sang Mathake Hasaral?

Dushyanth Weeraman performed Mathake Hasaral. Dushyanth Weeraman is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mathake Hasaral lyrics?

You can find the Mathake Hasaral lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mathake Hasaral?

Mathake Hasaral has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මතකේ හස‍රැල් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මතකේ හස‍රැල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mathake Hasaral LyricsMathake Hasaral Song LyricsMathake Hasaral Lyrics Englishමතකේ හස‍රැල් Lyricsමතකේ හස‍රැල් ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman LyricsWeeraman Song Lyrics

Mathake Hasaral - Singer, Lyricist & Composer

Mathake Hasaral Lyrics in Sinhala (මතකේ හස‍රැල් ගී පද) and English by Dushyanth Weeraman and Umara Sinhawansha. This page includes the Sinhala lyrics and English transliteration.
SONGMathake Hasaral
SINGER
Dushyanth Weeraman, Umara Sinhawansha
VIEWS10
ShareShare "Mathake Hasaral" by Dushyanth Weeraman

Song Video

More from Dushyanth Weeraman

  • Ahanna Adare Tharam Lyrics190
  • Dedunna Wage Payanna Aye Lyrics23
  • Dehadaka Adare Lyrics12
  • Gassa Gassa Lyrics17
  • Gomara Maala Lyrics6
  • Gomara Mal Mala Lyrics208
  • Heena Pata Gawe Lyrics6
  • Jeththu None Lyrics26
  • Maa Sithe Lyrics68
  • Mathake Hasarel Lyrics913
  • Me Hithe Ellila Lyrics4
  • Nelum Vilen Pena Lyrics38
  • Obage Dethol Pethi Matha Ma Lyrics3
  • Obawa Mata Himi Na Kiyala Lyrics135
  • Omari Latha Lyrics21
  • Pana Senehasa Lyrics22
  • Saragi Sihina Andakare Maya Lyrics27
  • Sihine Lyrics7
  • Tharu Pata Nilata Dilisena Lyrics156
  • Vasana Lowak Genawa Lyrics193
  • Wasana Lowak Genawa Lyrics3
  • View All Songs22

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53