Gomara Maala
Gomara Maala Lyrics
gomara maala vatha sarasaalaa
heda veda gamanata inga nalavaa
varalasa mudalaa osariya andaalaa
kola sinahaven muva sarasaa
numbe ruva dekalaa hitha mage salilaa
yanta hithai mage divi heralaa
mage sudu maeniko mage ran maeniko
baha deepan mata divi sanasaa
veven nela gena maanel mal vel
obe vatha gavasannam
chaatu kunaatu daana hipaatu
allalaa elavannam
veralu dodam kaju panivaraka
sini losinjer veli thalapaa
aala nuraamal sihina pokuru vel
paeduru ede numba sathapannam
maenikage lassana dutu vita kaageth
hadavatha vaavaida
game anith hema gaetissiyan nova
numbamai mata uruma
kaatat nokiyu rahasak man
dinahaka obe hata pavasannam
datha kata maeda gena ube atha aragena
handa paane paenalaa yannam bola
gomara maala vatha sarasaalaa ...
ගෝමර මාලා ගී පද
ගෝමර මාලා වත සරසාලා
හැඩ වැඩ ගමනට ඉඟ නලවා
වරලස මුදලා ඔසරිය අන්දාලා
කෝල සිනහවෙන් මුව සරසා
නුඹේ රුව දැකලා හිත මගෙ සැලිලා
යන්ට හිතයි මගෙ දිවි හැරලා
මගේ සුදු මැණිකෝ මගේ රන් මැණිකෝ
බහ දීපන් මට දිවි සනසා
වැවෙන් නෙලා ගෙන මානෙල් මල් වැල්
ඔබෙ වත ගවසන්නම්
චාටු කුනාටු දාන හිපාටු
අල්ලලා එලවන්නම්
වෙරළු දොඩම් කජු පැණිවරකා
සීනි ලොසින්ජර් වැලි තලපා
ආල නුරාමල් සිහින පොකුරු වැල්
පැදුරු ඇදේ නුඹ සතපන්නම්
මැනිකගේ ලස්සන දුටු විට කාගෙත්
හදවත වාවයිද
ගමේ අනිත් හැම ගැටිස්සියන් නොව
නුඹමයි මට උරුම
කාටත් නොකියූ රහසක් මන්
දිනයක ඔබ හට පවසන්නම්
දත කට මැද ගෙන උබෙ අත අරගෙන
හඳ පානේ පැනලා යන්නම් බොල
ගෝමර මාලා වත සරසාලා ...//
Frequently Asked Questions
Who sang Gomara Maala?
Dushyanth Weeraman performed Gomara Maala. Dushyanth Weeraman is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Gomara Maala lyrics?
The lyrics for Gomara Maala were written by Dushantha Rajapakse. Dushantha Rajapakse is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Gomara Maala?
Nuwan Thenuwara composed the music for Gomara Maala. Nuwan Thenuwara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Gomara Maala complete lyrics?
You can find the complete Gomara Maala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Gomara Maala?
Gomara Maala has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ගෝමර මාලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ගෝමර මාලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Gomara Maala" or discuss the lyrics with other music lovers.
Song Video
More from Dushyanth Weeraman
- Ahanna Adare Tharam Lyrics182 views
- Dedunna Wage Payanna Aye Lyrics10 views
- Dehadaka Adare Lyrics9 views
- Gassa Gassa Lyrics1 views
- Gomara Mal Mala204 views
- Heena Pata Gawe Lyrics2 views
- Jeththu None Lyrics9 views
- Maa Sithe Lyrics64 views
- Mathake Hasaral Lyrics5 views
- Mathake Hasarel892 views
- Me Hithe Ellila Lyrics1 views
- Nelum Vilen Pena Lyrics21 views
- Obage Dethol Pethi Matha Ma Lyrics2 views
- Obawa Mata Himi Na Kiyala Lyrics130 views
- Omari Latha Lyrics6 views
- Pana Senehasa Lyrics5 views
- Saragi Sihina Andakare Maya Lyrics4 views
- Sihine Lyrics5 views
- Tharu Pata Nilata Dilisena154 views
- Vasana Lowak Genawa188 views
- Wasana Lowak Genawa Lyrics1 views
- View All Songs22 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views