Heena Pata Gawe Lyrics by Dushyanth Weeraman
Heena Pata Gawe (මගෙ හීන පාට ගැවේ) is a Sinhala song sung by Dushyanth Weeraman. The lyrics were written by Amila Ruwan, and the music is composed by Chathurangana De Silva. This page presents the Heena Pata Gawe lyrics in Sinhala script (මගෙ හීන පාට ගැවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heena Pata Gawe |
|---|---|
| SINGER | Dushyanth Weeraman |
| LYRICIST | Amila Ruwan |
| COMPOSER | Chathurangana De Silva |
| VIEWS | 11 |
| UPDATED |
Heena Pata Gawe Lyrics
Mage heena paata gawe obe aadare
So sanka gena aawe obayi jeewithe
Hitha riduna duka danuna
Pem geetha thaale sewva
Ravu didee desavane obe kee katha
Saradam karayi nethu kandulin thema //
Pini vesse dag keruwa
Unuhumata langa wenna
Oba aayee ennaedda vimasa giya
Mage heena paata ....
Raa ahase dilena ran thaarakaavo
Hith ahase mage andura duralanna aawe //
Andura mata uruma mata kumata tharu eliya
Sanda raajini evee maa senasuna
Mage heena paata ....මගෙ හීන පාට ගැවේ ගී පද
මගෙ හීන පාට ගැවේ ඔබෙ ආදරේ
සෝ සංකා ගෙන ආවේ ඔබයි ජිවිතේ
හිත රිදුනා දුක දැනුනා
පෙම් ගීත තාලේ සෙව්වා
රැව් දිදී දෙසවනේ ඔබ කී කතා
සරදම් කරයි නෙතු කඳුලින් තෙමා //
පිනි වැස්සේ දඟ කෙරුවා
උනුහුමට ලං වෙන්න
ඔබ ආයේ එන්නැද්ද විමසා ගියා
මගෙ හීන පාට ....
රෑ අහසේ දිලෙනා රන් තාරකාවෝ
හිත් අහසේ මගේ අඳුර දුරලන්න ආවේ //
අඳුර මට උරුම මට කුමට තරු එලිය
සඳ රාජිනි එවී මා සැනසුනා
මගෙ හීන පාට ....Related Songs and Tags
Heena Pata Gawe LyricsHeena Pata Gawe Lyrics Englishමගෙ හීන පාට ගැවේමගෙ හීන පාට ගැවේ ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman LyricsChathurangana De Silva ComposerAmila Ruwan Lyricist