Omari Latha Lyrics by Dushyanth Weeraman
Omari Latha (ඔමරි ලතා) is a Sinhala song sung by Dushyanth Weeraman. This page presents the Omari Latha lyrics in Sinhala script (ඔමරි ලතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Omari Latha |
|---|---|
| SINGER | Dushyanth Weeraman |
| VIEWS | 40 |
| UPDATED |
Omari Latha Lyrics
(Omari lata paana komala daana kumari
Umba mahapaare daana mukulu maana vikaavi
Dumbara sita pain aapu pissu vikaari
Umba mage langin idapang mage supembaravi...//)
(Seeta aeta pena maane hanguembaravi
Oya paana mukulu dutu mage aes eliyata evi...//)
(Kondosthara ekka natapu mage hadakaari
Umbe dath dosthara upaadhiyata ada mage bhaari...//)
Naana thote, ara naana thote, naana thote
Diyabariyata nelapu kumari
Veralu gahe, ara veralu gahe, veralu gediya
Hata bhedang kaapu kumari
Tikiri liya kaleth arang lindata giyalu
Oya mage maenika tikiri ekka komala karaalu
Kabaragoya dekapu tikiri aeda vetunalu
Ara mage maenika dutu kabaraya paenala giyalu
(Seeta aeta pena maane hanguembaravi
Oya paana mukulu dutu mage aes eliyata evi...//)
(Kondosthara ekka natapu mage hadakaari
Umbe dath dosthara upaadhiyata ada mage bhaari...//)
(Seeta aeta pena maane hanguembaravi
Oya paana mukulu dutu mage aes eliyata evi...//)
(Kondosthara ekka natapu mage hadakaari
Umbe dath dosthara upaadhiyata ada mage bhaari...//)ඔමරි ලතා ගී පද
(ඔමරි ලතා පාන කොමල දාන කුමාරි
උඹ මහපාරේ දාන මුකුලු මාන විකාවි
දුම්බර සිට පයින් ආපු පිස්සු විකාරි
උඹ මගේ ලඟින් ඉදපං මගෙ සුපෙම්බරාවි...//)
(සීත ඈත පේන මානෙ හැඟුම්බරාවි
ඔය පාන මුකුලු දුටු මගේ ඇස් එලියට එවී...//)
(කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි
උඹේ දත් දොස්තර උපාධියට අද මගෙ භාරී...//)
නාන තොටේ, අර නාන තොටේ, නාන තොටේ
දියබරියට නෙලපු කුමාරි
වෙරළු ගහේ, අර වෙරළු ගහේ, වෙරළු ගෙඩිය
හතට බෙදං කාපු කුමාරි
ටිකිරිලියා කලෙත් අරන් ලිඳට ගියාලු
ඔය මගේ මැණික ටිකිරි එක්ක කොමළ කරාලු
කබරගොයා දැකපු ටිකිරි ඇද වැටුනාලු
අර මගේ මැණික දුටු කබරයා පැනලා ගියාලු
(සීත ඈත පේන මානෙ හැඟුම්බරාවි
ඔය පාන මුකුලු දුටු මගේ ඇස් එලියට එවී...//)
(කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි
උඹේ දත් දොස්තර උපාධියට අද මගෙ භාරී...//)
(සීත ඈත පේන මානෙ හැඟුම්බරාවි
ඔය පාන මුකුලු දුටු මගේ ඇස් එලියට එවී...//)
(කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි
උඹේ දත් දොස්තර උපාධියට අද මගෙ භාරී...//)Performances of Omari Latha
Cover versions, live performances, and reality-show contestant performances of “Omari Latha” on YouTube.
Cover Versions · 12
▶Coverදුෂ්යන්ත් වීරමන් අමන්දි සුලෝචනා එක්ක නටපු ඔමරි ලතා Chat & Music | ITN @DushyanthWeeramanChat & Music ITN
▶Coverඔමරි ලතා Omari lathafilm scenes SLS
▶Coverඔමරිලතා Dance Cover | Birthday Special | Sash & Prashani | Dushyanth WeeramanSash Randhir Dance
▶CoverOMARI LATHA - TRAVSOME Dance Cover - Dushyanth WeeramanTRAVSOME
▶CoverOmari Latha - Dushyanth WeeramanMusic.lk - Audio
▶CoverOmari Latha (ඔමරි ලතා) | Dushyanth Weeraman | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverWorkout Dance Omari Latha (ඔමරි ලතා) – by Shashi Dancing AcademyShashi Dancing Academy
▶CoverOmari Latha | Dushyanth Weeraman | ඔමරි ලතා | Mr Dee J Dasun ReMixMr. Dee J DasuN SL
▶CoverOmari Latha (ඔමරි ලතා) | BullDogsBulldogs Music
▶CoverOmari Latha (ඔමරි ලතා) | LEAD CS 10.0 OC Roll Call | AIESEC in University of MoratuwaAIESEC in Sri Lanka
▶CoverOmari Latha( ඔමරි ලතා )|| Nitrogen Music BandGampaha Nitrogen Live Band
▶CoverDushyanth Weeraman Omari LathaAshan Indika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Omari Latha LyricsOmari Latha Lyrics Englishඔමරි ලතාඔමරි ලතා ගීතයේ පද පෙළLyrics With TransliterationDushyanth Weeraman SongsDushyanth Weeraman LyricsWeeraman Lyrics