Heen Sare Nuba Awidin Lyrics by Dimanka Wellalage
Heen Sare Nuba Awidin (හීන් සැරේ නුඹ ඇවිදින්) is a Sinhala song sung by Dimanka Wellalage. The lyrics were written by Nisanga Mayadunne, and the music is composed by Udara Samaraweera. This page presents the Heen Sare Nuba Awidin lyrics in Sinhala script (හීන් සැරේ නුඹ ඇවිදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heen Sare Nuba Awidin |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Nisanga Mayadunne |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 765 |
| UPDATED |
Heen Sare Nuba Awidin Lyrics
Punsanda pasu pasa muwa wela
Raa ahase mulu lowata hora
Mage hada madalata eliya aran
Heen sare numba avidin
Heen sare numba avidin.....
Tharu gomu wel wala wethireela
Seethala sulage diga wela
Mage hada aranata suwada demin
Heen sare numba avidin
Matath hora numba avidin.....
Punsanda pasu pasa muwa......
Seda gang iwuren egoda wela
Thahanji wetakotu pannala
Mage hada madure doratu aran
Heen sare numba avidin
Matath hora numba avidin.....
Punsanda pasu pasa muwa......හීන් සැරේ නුඹ ඇවිදින් ගී පද
පුන්සඳ පසු පස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගෙ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්.....
තරු ගොමු වැල් වල වැතිරීලා
සීතල සුළගේ දිගා වෙලා
මගෙ හද අරණට සුවඳ දෙමින්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්.....
පුන්සඳ පසු පස මුවා......
සැඩ ගං ඉවුරෙන් එගොඩ වෙලා
තහංචි වැටකොටු පන්නාලා
මගෙ හද මැදුරේ දොරටු ඇරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්.....
පුන්සඳ පසු පස මුවා...... Performances of Heen Sare Nuba Awidin
Cover versions, live performances, and reality-show contestant performances of “Heen Sare Nuba Awidin” on YouTube.
Cover Versions · 4
▶CoverNumba Awidin - Dimanka WellalageLP Ratnayake
▶CoverNumba Awidin | නුඹ ඇවිදින් | Dimanka Wellalage | Sinhala song | new sinhala song | @BlackMusicSlBlackMusic
▶CoverPunsanda Pasupasa _ හීන් සැරේ නුඹ ඇවිදින් _ Reggea Cover by Rock Tunes LKRock Tune LK
▶CoverHeen Sare Numba Avidin හීන් සැරේ නුඹ ඇවිදින් | Dimanka Wellalageranhen සංගීත තෝතැන්න
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heen Sare Nuba Awidin LyricsHeen Sare Nuba Awidin Lyrics Englishහීන් සැරේ නුඹ ඇවිදින්හීන් සැරේ නුඹ ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsUdara Samaraweera ComposerNisanga Mayadunne Lyricist