Ahinsakawi Lyrics by Dimanka Wellalage
Ahinsakawi (අහිංසකාවී) is a Sinhala song sung by Dimanka Wellalage. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Kapilan Kugavel. This page presents the Ahinsakawi lyrics in Sinhala script (අහිංසකාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahinsakawi |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Kapilan Kugavel |
| VIEWS | 102 |
| UPDATED |
Ahinsakawi Lyrics
Lengathukamin huru hitha wetha athul wunu
Oba gena pahan tharu kiyayi thorathuru
Gamane vidaa niwu dutuwan washee keru
Oba pilimayak badu ranin opa demu
Polowe pathul thebu ru siri naramba
Danune thotillakin nalawana sema...
Ahinsakawi oba wasanthayak wi
Adarayan jeewithayama paata karawi
Wadan beda di mage sawan pinawi
E sihinen aherennata loba hithewi...
Mal kuda atha dara
Pinthura jawanika
Raganna wedikawa gindare howa
La rosa yaaya peeralala
Ru wasanawa kendala...
Ahinsakawi...
Mantheeru petalena
Pintharu prehelika
Ageta thoraganna enna pewela
Ma haduwen ma dowana
E karanawa theruna...
Ahinsakawi...
Lengathukamin huru...
Ahinsakawi...අහිංසකාවී ගී පද
ලෙංගතුකමින් හුරු හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
ගමනේ විඩා නිවූ දුටුවන් වශී කෙරූ
ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ
පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා
දැනුණේ තොටිල්ලකින් නලවන සේමා...
අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදා දී මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී...
මල් කූඩ අත දරා
පින්තූර ජවනිකා
රඟන්න වේදිකාව ගින්දරේ හොවා
ලා රෝස යාය පීරලා
රූ වාසනාව කැන්දලා...
අහිංසකාවී...
මන්තීරු පැටලෙනා
පින්තාරු ප්‍රේහේලිකා
අගේට තෝරගන්න එන්න පේවෙලා
මා හාදුවෙන් ම දෝවනා
ඒ කාරණාව තේරුණා...
අහිංසකාවී...
ලෙංගතුකමින් හුරු...
අහිංසකාවී...Performances of Ahinsakawi
Cover versions, live performances, and reality-show contestant performances of “Ahinsakawi” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverAhinsakawi (අහිංසකාවී) - දිමංක වෙල්ලාලගේ | Dimanka Wellalage | Seeduwa Brave 3rd Anniversary NightGanga Video Team
▶CoverAhinsakawi (අහිංසකාවී) | Dimanka Wellalage | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Coverwith Hikkaduwa shainy Backing එකකටSampath Video Team Balapitiya
▶Coverඒ නිහතමානී කමට දිමංකට මේ තරම් ආදරයක් අහිංසකාවී | Ahinsakavi Dimanka WellalageLive Vision Video Team
▶CoverAhinsakawi (අහිංසකාවී) ( Theme Song) | යවෙස් ලූ කුමරා - Dimanka Wellalage Music Video 2021SL SUPER
▶CoverAHINSAKAWI(අහිංසකාවී) I DIMANKA WELLAGE I I PURPLE RANGE NEW MUSICAL SHOW 2025Fusion Entertainment
▶CoverAhinsakavi (අහිංසකාවී) - Dimanka Wellalage | Kapilan Kugavel | Music Video | 2021Olinda Creation
▶CoverAhinsakawi | අහිංසකාවී | Dimanka Wellalage | සජිවී ගායනයPolkichcha - පොල්කිච්චා
▶CoverAhinsakawi (අහිංසකාවී) - Dimanka Wellalage New Music Video 2020 | Dimanka Wellalage New Songs 2020Lanka NewsPlus
▶CoverAhinsakawi (අහිංසකාවී) - Dimanka Wellalage Music Video 2021 | Dimanka Wellalage New Songs 2021Ridma Creations
▶Coverඅහිංසකාවී ( Ahinsakawi ) | Dimanka wellalageUc Music
▶CoverAhinsakawi අහිංසකාවී Dimanka Wellalage Music Video 2020 Dimanka Wellalage New Songs 2020Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahinsakawi LyricsAhinsakawi Lyrics Englishඅහිංසකාවීඅහිංසකාවී ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsKapilan Kugavel ComposerSajith V Chathuranga Lyricist
