Nidukin Inumana Lyrics by Dimanka Wellalage
Nidukin Inumana (නිදුකින් ඉනු මැන) is a Sinhala song sung by Dimanka Wellalage. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Kapil. This page presents the Nidukin Inumana lyrics in Sinhala script (නිදුකින් ඉනු මැන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nidukin Inumana |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Kapil |
| VIEWS | 201 |
| UPDATED |
Nidukin Inumana Lyrics
Nidukin inu mana mata wada kal mage panath aragena oya
Sathutin inu mana mage sathuta gena jeewithaya pawathina pura
Mama widina duka wena keneku wetha yalith kisida denna pa
Sasare kothanaka mata labunu duka obata labenu epa
Dinaka ayeth lanwela
Nawath ma soya
Hemadamath pem kala
Mage sith pura.....//
Randu karagena yalu wennata hitiye mata oba witharamai
Wenwa yana oya denetha dutuwama danena thanikama apamanai
Issara mathaken yanna heduwath yanna baha saththai
Thissema kandulal dase radune inna bari thanamai
Dinaka ayeth lanwela
Nawath ma soya
Hemadamath pem kala
Mage sith pura .............
Lanwa hiti oba wenwa giya wita danena duka ahasata samai
Hangagena thaw inna ba mata obata gethi sitha asaranai
Kochchara sathutin inna thibunath inna bari apatai
Mechchara ridumak aithi keruwe raththarang obamai......
Nidukin inu mana mata wada kal mage panath aragena oya
Sathutin inu mana mage sathuta gena jeewithaya pawathina pura
Mama widina duka wena keneku wetha yalith kisida denna pa
Sasare kothanaka mata labunu duka obata labenu epa
Dinaka ayeth lanwela
Nawath ma soya
Hemadamath pem kala
Mage sith pura.....//නිදුකින් ඉනු මැන ගී පද
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නපා
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා
දිනක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා
මගේ සිත් පුරා.....//
රණ්ඩු කරගෙන යාලු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
තිස්සෙම කඳුළැල් දැසේ රැදුනේ ඉන්න බැරි තැනමයි
දිනක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා
මගේ සිත් පුරා .............
ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි
හංගගෙන තව ඉන්න බැ මට ඔබට ගැති සිත අසරණයි
කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි අපටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරං ඔබමයි......
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නපා
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා
දිනක ආයෙත් ලංවෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා
මගේ සිත් පුරා.....//
Performances of Nidukin Inumana
Cover versions, live performances, and reality-show contestant performances of “Nidukin Inumana” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverNidukin Inumana- Dimanka Wellalage Feat Kapilan KugavelAmusync Entertainment
▶CoverNidukin Inumana - Dimanka Wellalage [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverචාමරගේ හඬින් මොන සින්දුව කිව්වත් ලස්සනයි නිදුකින් ඉනු මැනHiru TV LIVE
▶CoverNidukin Inumana (නිදුකින් ඉනුමැන) - Dimanka Wellalage & Amal Perera | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverNidukin Inumana (නිදුකින් ඉනුමැන) - Dimanka Wellalage & Amal Perera | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverNidukin Inumana (නිදුකින් ඉනුමැන) | Dimanka Wellalage | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverNidukin Inumana - Dimanka Wellalage ft KapilVero Beatz
▶CoverNidukin Inumana | නිදුකින් ඉනු මැන | Dimanka Wellalage | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverදිමන්ක ඉස්සරහා නිදුකින් ඉනු මැන සචිනි රණවකගේ හඬින් | Sachini Ranawaka | Dimanka WellalagePolkichcha - පොල්කිච්චා
▶CoverNidukin Inumana- Dimanka Wellalage Feat Kapilan KugavelAmusync Entertainment
▶Coverනිදුකින් ඉනුමැන | Nidukin Inumena | Remix |@in_beats @RSREMIX1RS REMIX🎧
▶CoverNidukin Inumana (නිදුකින් ඉනුමැන) | Dimanka Wellalage | Maa (මා) | TV DeranaMa Nowana Mama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nidukin Inumana LyricsNidukin Inumana Lyrics Englishනිදුකින් ඉනු මැනනිදුකින් ඉනු මැන ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsKapil ComposerSajith V Chathuranga Lyricist