Adarei Katawath Lyrics
“Adarei katavat nathi taram kiya” (අාදරෙයි කාටවත් නැති තරම් කියා), Adarei Katawath (අාදරෙයි කාටවත්) lyrics: a Sinhala love song sung by Dimanka Wellalage, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Adarei katavat, and in Sinhala it is අාදරෙයි කාටවත් ගී පද.
| SONG | Adarei Katawath |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Love Songs |
| VIEWS | 52 |
| UPDATED |
Adarei Katawath Lyrics Singlish
Adarei katavat nathi taram kiya
Oya wage ayemath kiyanannath epa
E taram lan unath wena
Kenekugen oya..
Man wage adare hoyannath epa..
Eda ki kata athare duka hira wela..
Kata wenne ai api gena
Wenadata wada.....
Duka danna aes deke pema hangala..
Ravatanna hituwema ai mage
Turulata wela..
Man nathuwa innata nam ba kiwata oya..
Boru maewwe hitakindo husmata hora..
Vindawanna ba thaw nam magemai kiya..
Mata aye oya wage kawuruth epa..
Yali enna ahuwata awidin ayeth oya..
Thaw denna adare na ithuruth wela..
Adarei katavat.....අාදරෙයි කාටවත් ගී පද
අාදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ අායෙමත් කියන්නත් එපා
එ් තරම් ළං උනත් වෙන
කෙනෙකුගෙන් ඔයා..
මං වගේ අාදරේ හොයන්නත් එපා..
එදා කී කතා අතරේ දුක හිර වෙලා..
කතා වෙන්නෙ අැයි අපි ගැන
වෙනදටත් වඩා.....
දුක දන්න අැස් දෙකේ පෙම හංගලා..
රවටන්න හිතුවෙම අැයි මගෙ
තුරුළට වෙලා..
මං නැතුව ඉන්නට නම් බෑ කිව්වට ඔයා..
බොරු මැව්වෙ හිතකින්දෝ හුස්මට හොරා..
විඳවන්න බෑ තව නම් මගෙමයි කියා..
මට අායෙ ඔයා වගේ කවුරුත් එපා..
යළි එන්න අැහුවට අැවිදින් අායෙත් ඔයා..
තව දෙන්න අාදරේ නෑ ඉතුරුත් වෙලා..
අාදරෙයි කාටවත්.....
Performances of Adarei Katawath
Cover versions, live performances, and reality-show contestant performances of “Adarei Katawath” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverAdarei Katawath [ආදරෙයි කාටවත්] | Dimanka Wellalage ft. Thilina RuhunageVoizy Music
▶CoverAdarei Katawath (Remix) - Dimanka Wellalage (ZacK N) | Sinhala Remix Songs | Sinhala DJ Songs (2019)Desawana Remix
▶CoverAdarei katawath nathi tharam kiya I ආදරෙයි කාටවත් නැති තරම් කියා I Covered by IsharaAkalankaIshara Akalanka
▶Coverආදරෙයි කාටවත් නැති තරම් කියා(Adarei Katawath Nethi Tharam Kiya)--Dimanka wellalageNisansala Music video
▶CoverAdarei Katawath Remix- Dimanka Wellalage Ft. DJ ShaaDj Shaa
▶CoverAdarei katawath ( ආදරෙයි කාටවත් ) Dimanka wellalage with Kurunegala Beji Acoustic music | 2024OMG
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarei Katawath LyricsAdarei Katawath Lyrics Englishඅාදරෙයි කාටවත්අාදරෙයි කාටවත් ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist
