Ma Nisa Paa Sina Lyrics by Dimanka Wellalage
Ma Nisa Paa Sina (මා නිසා පෑ සිනා) is a Sinhala song sung by Dimanka Wellalage. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Udara Samaraweera. This page presents the Ma Nisa Paa Sina lyrics in Sinhala script (මා නිසා පෑ සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Nisa Paa Sina |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 82 |
| UPDATED |
Ma Nisa Paa Sina Lyrics
Ma nisa pae sina oba kisidina sangwanu epa
Vaehena vedana taniwa vindimi hinahena tura
Mata munagaena hematat wada
Ada mata naetiwa baehamai oyaa
Kawadakawath mama nae obae
Denetata kandulali genalla //
Dukarathanae gena athata mama obage amatumama
Enatura manga bala
Hitiyaata dina genaema nae labune mata thawama
Amatumak obae kiya
Mata munagaena ....
Tharu kudaya yata ekata piya nagapu wita dineka
Kiwaa mathakai oyaa
Mama nathuwa hinahenna bae nithara langa inna
Raththarang mage kiya
Mata munagaena ....
Ma nisa pae sina ....
Mata munagaena....මා නිසා පෑ සිනා ගී පද
මා නිසා පෑ සිනා ඔබ කිසිදින සඟවනු එපා
වෑහෙනා වේදනා තනිව විඳිමි හිනැහෙන තුරා
මට මුණගැහෙන හැමටත් වඩා
අද මට නැතිව බැහැමයි ඔයා
කවදාකවත් මම නෑ ඔබේ
දෙනෙතට කඳුළැලි ගෙනල්ලා //
දුකරථනේ ගෙන අතට මම ඔබගේ ඇමතුමම
එනතුරා මඟ බලා
හිටියාට දින ගැනම නෑ ලැබුනේ මට තවම
ඇමතුමක් ඔබේ කියා
මට මුණගැහෙන ....
තරු කුඩය යට එකට පිය නඟපු විට දිනෙක
කීවා මතකයි ඔයා
මම නතුව හිනැහෙන්න බෑ නිතර ළඟ ඉන්න
රත්තරං මගේ කියා
මට මුණගැහෙන ....
මා නිසා පෑ සිනා ....
මට මුණගැහෙන....Performances of Ma Nisa Paa Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Nisa Paa Sina” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverMaa Nisa Paa Sina (මා නිසා පෑ සිනා) - Dimanka Wellalage, Sirasa FM Sarigama Sajjaya Seeduwa BraveSirasa FM
▶CoverMa nisa pa sina -( මා නිසා පෑ සිනා) Coverd by Salitha DewithSALITHA DEWTH
▶CoverMa Nisa Pa Sina (මා නිසා පෑ සිනා)Audio Oasis
▶CoverMa Nisa Pa Sina (මා නිසා පෑ සිනා) | Dimanka Wellalage | Keyboard NotesY Chords
▶Coverමා නිසා පෑ සිනාH4P MUSIC STUDIO
▶CoverMa Nisa Pa Sina (මා නිසා පෑ සිනා) | Dimanka Wellalage | Keyboard CoverY Chords
▶CoverMAA NISA (මා නිසා)SL PRANUKA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Nisa Paa Sina LyricsMa Nisa Paa Sina Lyrics Englishමා නිසා පෑ සිනාමා නිසා පෑ සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsUdara Samaraweera ComposerSajith V Chathuranga Lyricist
