Amathaka Karanna Ba Lyrics by Dimanka Wellalage
Amathaka Karanna Ba (අමතක කරන්න බෑ) is a Sinhala song sung by Dimanka Wellalage. This page presents the Amathaka Karanna Ba lyrics in Sinhala script (අමතක කරන්න බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amathaka Karanna Ba |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| VIEWS | 74 |
| UPDATED |
Amathaka Karanna Ba Lyrics
Amathaka karanna bae sitin kisidaa oyaa
Varada pawasanna maa langin yannata damaa
Mata oba taram vena kawuruwath
Hamuvenne nae kawadaakawath
Kandulak langin thiyan dina gena mage sitin
Oba eyai kiyaa yalith peraman balan
Sitiyath thavath dukin oba enne naehti bavath
Piliganne nae mage hithanam thavath
Me jeevithe oba ahimi nam yalith
Matu bhaveka ho navathinna maa langin
Venathak bala giyath tarahak nowe thavath
Ridawanna oba mage hitha haki tharam
Hemadema oya athin gena dunna mahimayen
Amanaapa nae une mage raththaran
Me aathmayanin samuganna daakawath
Peradaa wage yali enna aadharen
Amathaka karanna bae sitin kisidaa oyaa
Varada pawasanna maa langin yannata damaa
Mata oba taram vena kawuruwath
Hamuvenne nae kawadaakawathඅමතක කරන්න බෑ ගී පද
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා
වරද පවසන්න මා ළඟින් යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නේ නෑ කවදාකවත්
කඳුළක් ළඟින් තියන් දින ගැන මගේ සිතින්
ඔබ එයි කියා යළිත් පෙරමං බලන්
සිටියත් තවත් දුකින් ඔබ එන්නේ නැති බවත්
පිළිගන්නේ නෑ මගේ හිතනම් තවත්
මේ ජීවිතේ ඔබ අහිමි නම් යළිත්
මතු භවෙක හෝ නවතින්න මා ළඟින්
වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත්
රිදවන්න ඔබ මගේ හිත හැකි තරම්
හැමදේම ඔය අතින් ගෙන දුන්නු මහිමයෙන්
අමනාප නෑ උනේ මගේ රත්තරන්
මේ ආත්මයෙන් සමුගන්න දාකවත්
පෙරදා වගේ යළි එන්න ආදරෙන්
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා
වරද පවසන්න මා ළඟින් යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නේ නෑ කවදාකවත්Performances of Amathaka Karanna Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Amathaka Karanna Ba” on YouTube.
Cover Versions · 11
▶CoverAmathaka Karanna Ba - Dimanka Wellalage [Lahiru mudalige ] [Hari Tv] [Hari Creations]Hari Tv
▶CoverAmathaka Karanna Ba Dimanka WellalageHari Tv
▶CoverAmathaka karanna ba sithin I අමතක කරන්න බැ සිතින් I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverOyawa Amathaka Karanna Ba | ඔයා කියපු හැම දෙයක්ම අද වාගෙම මතකයිඔයාව අමතක කරන්න බෑ මටනම් සත්තයිAjith Sanjeewa Perera
▶CoverAmathaka Karanna Be ( අමතක කරන්න බෑ ) Wenathak Bala Giyath - Radeesh VandebonaSwara Entertainment
▶CoverAmathaka Karanna Ba Dimanka Wellalage Remake 1Gulliver Beats
▶CoverAmathaka Karanna Ba Dimanka Wellalage New SongDsr Sajith
▶CoverAmathaka Karanna Ba Sithin (අමතක කරන්න බෑ සිතින් ) Dimanka Wellalageܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
▶CoverAmathaka Karanna Ba Sithin ( අමතක කරන්න බෑ සිතින්) | Female Cover by Govindi WickramasingheVINOD DIMANTHA
▶CoverAmathaka karanna ba (අමතක කරන්න බෑ සිතින්) - Dimanka Wellalage X @TheviperRemix RemakeThe Viper Remix
▶CoverAmathaka Karanna Ba - Dimanka Wellalage | අමතක කරන්න බැ - දිමන්ක වෙල්ලාලගේ || NO - 041TOP ONE BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amathaka Karanna Ba LyricsAmathaka Karanna Ba Lyrics Englishඅමතක කරන්න බෑඅමතක කරන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage Lyrics