Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dimanka Wellalage
  3. Akeekaruma Man Udura Wenas Kenek Mata Deela Lyrics

Akeekaruma Man Udura Wenas Kenek Mata Deela Lyricsby
Dimanka Wellalage

Akeekaruma Man Udura Wenas Kenek Mata Deela - Singer, Lyricist & Composer

Akeekaruma Man Udura Wenas Kenek Mata Deela Lyrics in Sinhala (අකීකරුම මං උඳුරා වෙන් කෙනෙක් මට දීලා ගී පද) and English by Dimanka Wellalage. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Akeekaruma Man Udura Wenas Kenek Mata Deela
SINGER
Dimanka Wellalage
VIEWS
4

Akeekaruma Man Udura Wenas Kenek Mata Deela Lyrics

Akeekaruma man undura wen kenek mata deela
Obe aaderen ipadee aluth lowak mama hewwa

Puruddakda sansaare kiyaaganna mama dannae
Obe daesa mata nokiya mage hitata tatu deela

Akeekaruma man undura ....

Kiyu wachanayak paasa mage jeewithe piruna
Hade gasma meda nawata tiya ganimi numba semada
Hita ganna matawath bae eda unnu mamada kiya
Oyawa hamu nowuna nam dannae man koheda kiya
Puruddakda sansaare kiyaaganna man dannae
Obe daesa mata nokiya mage hitata tatu deela

Akeekaruma man undura ....

Mama ma wenna mata kisidaa labenema nae kiyaala
Eda situwa hati weradee kiya dunne obama tamaa
Mage lowata yali kisidaa sina uruma nae kiyaala
Sita siti man weradee oyaa maawa wenas kalaa

Puruddakda sansaare kiyaaganna man dannae
Obe daesa mata nokiya mage hitata tatu deela

Akeekaruma man undura ....

අකීකරුම මං උඳුරා වෙන් කෙනෙක් මට දීලා ගී පද

අකීකරුම මං උඳුරා වෙන් කෙනෙක් මට දීලා
ඔබේ ආදරෙන් ඉපදී අලුත් ලොවක් මම හෙව්වා

පුරුද්දක්ද සංසාරේ කියාගන්න මම දන්නෑ
ඔබේ දෑස මට නොකියා මගේ හිතට තටු දීලා

අකීකරුම මං උඳුරා ....

කියූ වචනයක් පාසා මගේ ජීවිතේ පිරුනා
හදේ ගැස්ම මැද නවතා තියා ගනිමි නුඹ සැමදා
හිතා ගන්න මටවත් බෑ එදා උන්නු මමද කියා
ඔයාව හමු නොවුනා නම් දන්නෑ මං කොහෙද කියා
පුරුද්දක්ද සංසාරේ කියාගන්න මං දන්නෑ
ඔබේ දෑස මට නොකියා මගේ හිතට තටු දීලා

අකීකරුම මං උඳුරා ....

මම ම වෙන්න මට කිසිදා ලැබෙන්නෙම නෑ කියලා
එදා සිතුව හැටි වැරදී කියා දුන්නේ ඔබම තමා
මගේ ලොවට යලි කිසිදා සිනා උරුම නෑ කියලා
සිතා සිටී මං වැරදී ඔයා මාව වෙනස් කලා

පුරුද්දක්ද සංසාරේ කියාගන්න මං දන්නෑ
ඔබේ දෑස මට නොකියා මගේ හිතට තටු දීලා

අකීකරුම මං උඳුරා ....

Frequently Asked Questions

Who sang Akeekaruma Man Udura Wenas Kenek Mata Deela?

Dimanka Wellalage performed Akeekaruma Man Udura Wenas Kenek Mata Deela. Dimanka Wellalage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Akeekaruma Man Udura Wenas Kenek Mata Deela lyrics?

You can find the Akeekaruma Man Udura Wenas Kenek Mata Deela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Akeekaruma Man Udura Wenas Kenek Mata Deela?

Akeekaruma Man Udura Wenas Kenek Mata Deela has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අකීකරුම මං උඳුරා වෙන් කෙනෙක් මට දීලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අකීකරුම මං උඳුරා වෙන් කෙනෙක් මට දීලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Akeekaruma Man Udura Wenas Kenek Mata Deela LyricsAkeekaruma Man Udura Wenas Kenek Mata Deela Lyrics Englishඅකීකරුම මං උඳුරා වෙන් කෙනෙක් මට දීලාඅකීකරුම මං උඳුරා වෙන් කෙනෙක් මට දීලා ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage Lyrics

Comments

ShareShare "Akeekaruma Man Udura Wenas Kenek Mata Deela" by Dimanka Wellalage

More from Dimanka Wellalage

  • Adarei Katawath Lyrics12
  • Adarei Wasthu (Duka Danena Ayuru) Lyrics10
  • Ahinsakawi Lyrics43
  • Amathaka Karanna Ba Lyrics34
  • Amathaka Karanna Ba Sithin Lyrics465
  • Asai Pawasanna (Adara Pitapathak Liuwa) Lyrics72
  • Awasan Pema Mage Lyrics31
  • Awasana Premayai Mage Lyrics2.9k
  • Durin Hinda Ma Lyrics37
  • Heen Sare Nuba Awidin Lyrics118
  • Kiyambu Lathawe Lyrics17
  • Ma Me Tharam Handawala Lyrics5
  • Ma Nisa Paa Sina Lyrics29
  • Me Hitha Laga Lyrics7
  • Nidukin Inu Mana Lyrics872
  • Nidukin Inumana Lyrics56
  • Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama) Lyrics6
  • Obamada Me Lyrics13
  • Paara Kiyana Tharukawi (Nolabena Heene) Lyrics45
  • Raththarane Lyrics12
  • Senehasa Bindunath Mathaka Ape Lyrics4
  • Sudu Nangi (Kanagatui Me Hitha Palui) Lyrics14
  • Waradak Kiyanne Na Lyrics19
  • View All Songs24

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    789
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    386
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    64
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    59
  • Chuttak Chuttak LyricsYohani
    51
  • Bambara Nade LyricsBachi Susan
    48
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    46
  • Dana Danath LyricsJude Rogans
    45
  • Himaleta Wada Usai LyricsJude Rogans
    42
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    35