Awasana Premayai Mage Lyrics by Dimanka Wellalage
Awasana Premayai Mage (අවසාන ප්‍රේමයයි මාගේ) is a Sinhala song sung by Dimanka Wellalage. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Awasana Premayai Mage lyrics in Sinhala script (අවසාන ප්‍රේමයයි මාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasana Premayai Mage |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 3,069 |
| UPDATED |
Awasana Premayai Mage Lyrics
avasana premayayi maage..
nae pathanne kenek aayee..
iwarayak nae kandulu denethe..
maawa heradala oyath yannata giyaa..
kawuruthma ennepaa..
ravatanna aayee mee...maa
thanikama hodai paaluwee
mee unana kandulata wadaa..
heena athare senehe soyaala
hitata vehesayi dukama vidalaa..
kawuruthma nae mata pem kale
mamama vitharai aadare kale..
aayee ravatenna baa.. kawuruwath oonee nae..
thanivelaa inna - hitata puluwani sanda...
kawuruthma ennepaa..
ravatanna aayee mee...maa
thanikama hodai paaluwee
mee unana kandulata wadaa..
obe matthe nahila nahila..
mage hita daen nomari marila..
hadunanne nae aayee oba maa..
mathaka potha daen hodata pirila..
aayee ravatenna baa.. kawuruwath oonee nae..
thanivelaa inna - hitata puluwani sanda...
kawuruthma ennepaa..
ravatanna aayee mee...maa
thanikama hodai paaluwee
mee unana kandulata wadaa..
avasana premayayi...අවසාන ප්‍රේමයයි මාගේ ගී පද
අවසාන ප්‍රේමයයි මාගේ..
නෑ පතන්නේ කෙනෙක් ආයේ..
ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ..
මාව හැරදාලා ඔයත් යන්නට ගියා..
කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..
හීන අතරේ සෙනෙහෙ සොයලා
හිතට වෙහෙසයි දුකම විදලා..
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ..
ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...
කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..
ඔබේ මත්තේ නැහිලා නැහිලා..
මගේ හිත දැන් නොමැරි මැරිලා..
හදුනන්නෙ නෑ අයේ ඔබ මා..
මතක පොත දැන් හොදට පිරිලා..
ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...
කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..
අවසාන ප්‍රේමයයි...Performances of Awasana Premayai Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Awasana Premayai Mage” on YouTube.
Cover Versions · 9
▶CoverAwasana Premayai Mage - Female Version (Awasana Premaye Kandule) - Oshani Sandeepa | Hiru GossipHiru Gossip
▶CoverAwasana Premayai Mage | අවසාන ප්‍රේමයයි | Dimanka Wellalage | Flash Back | 2024 Flash Back BackingPuduma Music
▶CoverAwasana Premayai Mage (අවසාන ප්‍රේමයයි මාගේ) | Dimanka Wellalage | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverAwasana Premayai Mage (අවසාන ප්‍රේමයයි මාගේ) Dimanka Wellalage | Sirasa FM Sarigama SajjeSirasa FM
▶CoverAwasana Premayai Mage - Dimanka Wellalge (අවසාන ප්‍රේමයයි මාගේ - දිමන්ක වෙල්ලාලගේ)Sinhala Songs 3000
▶CoverAwasana Premayai Mage | අවසාන ප්‍රේමයයි මාගේ | 6/8 Dance Remix @jayashan-remixDJ Jayashan Remix
▶CoverAwasana Premayai Mage අවසාන ප්‍රේමයයි මාගේ Dimanka Wellalage7rm Songs
▶Coverඅවසාන ප්‍රේමයයි මාගේ | Awasana premayai mage @ Dimanka wellalageDhanushka weerawarnakula
▶Cover( අවසාන ප්‍රේමයයි මාගේ ) Awasana Premayai MageWaseer17 🎧
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasana Premayai Mage LyricsAwasana Premayai Mage Lyrics Englishඅවසාන ප්‍රේමයයි මාගේඅවසාන ප්‍රේමයයි මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist