Sudu Nangi (Kanagatui Me Hitha Palui) Lyrics
“Kanagaatuyi me hita paalui” (කණගාටුයි මේ හිත පාළුයි): Sudu Nangi (Kanagatui Me Hitha Palui) (සුදු නංගී (කණගාටුයි මේ හිත පාළුයි)) lyrics, a Sinhala heartbreak song sung by Dimanka Wellalage, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සුදු නංගී (කණගාටුයි මේ හිත පාළුයි) ගී පද.
| SONG | Sudu Nangi (Kanagatui Me Hitha Palui) |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 23 |
| UPDATED |
Sudu Nangi (Kanagatui Me Hitha Palui) Lyrics Singlish
Kanagaatuyi me hita paalui
Tanikama samagin man yaalui
Oba nati jeevithaye paata kaluyi...
Oba gen man pathanaa husmai
Maa jeevath karanaa rahasai
Naethtang maage aayushath kotai
Duka ahanaa - hita nivanaa
Mata dishaava penvannii
Wenawada maage avasan pemvantii...
Pirimadinaa - hada thavanaa
Mata aalaya dakvannii
Denawada obage ath deka sudu nangii...
Aramunakin thoravu minisek
Vaagei man oba labanaa thek
Apahasuwen hita hasuravamin balan innavaa
Adu tharamina naeddo daenuwath
Maa gen aesuwada kaelamvath
Atha thiyamin hisa mudunin daen divurannada maa
Hadavat nahare - kaelathena rathu le
Pavasavii pavasavii aadaraye gaesman
Duka ahanaa hita nivanaa......
Durakathaneta ho ekapaarak
Amataapan me saenasimath
Vaeli polavata diya bindak se sathutak genaa
Aadarayata akshara hatharak
Thibunath ehi hari therumavath
Vatahannata bari kenekuta nam raevatenna epa
Hadavat nahare - kaelathena rathu le
Pavasavii pavasavii aadaraye gaesman
Kanagaatuyi me hita paalui......
Duka ahanaa hita nivanaa......සුදු නංගී (කණගාටුයි මේ හිත පාළුයි) ගී පද
කණගාටුයි මේ හිත පාළුයි
තනිකම සමගින් මං යාළුයි
ඔබ නැති ජීවිතයේ පාට කළුයි...
ඔබ ගෙන් මං පතනා හුස්මයි
මා ජීවත් කරනා රහසයි
නැත්තං මාගේ ආයුෂත් කොටයි
දුක අහනා - හිත නිවනා
මට දිශාව පෙන්වන්නී
වෙනවද මාගේ අවසන් පෙම්වන්තී...
පිරිමදිනා - හද තවනා
මට ආලය දක්වන්නී
දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී...
අරමුණකින් තොරවූ මිනිසෙක්
වාගෙයි මං ඔබ ලබනා තෙක්
අපහසුවෙන් හිත හසුරවමින් බලං ඉන්නවා
අඩු තරමින් නැද්දෝ දැනුවත්
මා ගැන ඇසුවද කේලම්වත්
අත තියමින් හිස මුදුනින් දැන් දිවුරන්නද මා
හදවත් නහරේ - කැලතෙන රතු ලේ
පවසාවී පවසාවී ආදරයේ ගැස්මන්
දුක අහනා හිත නිවනා......
දුරකතනෙට හෝ එකපාරක්
අමතාපන් මේ සැනසීමත්
වැලි පොලවට දිය බින්දක් සේ සතුටක් ගේනා
ආදරයට අක්ෂර හතරක්
තිබුනත් එහි හරි තේරුමවත්
වටහන්නට බැරි කෙනෙකුට නම් රැවටෙන්න එපා
හදවත් නහරේ - කැලතෙන රතු ලේ
පවසාවී පවසාවී ආදරයේ ගැස්මන්
කණගාටුයි මේ හිත පාළුයි......
දුක අහනා හිත නිවනා......Performances of Sudu Nangi (Kanagatui Me Hitha Palui)
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Nangi (Kanagatui Me Hitha Palui)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Nangi (Kanagatui Me Hitha Palui) LyricsSudu Nangi (Kanagatui Me Hitha Palui) Lyrics Englishසුදු නංගී (කණගාටුයි මේ හිත පාළුයි)සුදු නංගී (කණගාටුයි මේ හිත පාළුයි) ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist
