Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama) Lyrics
“Asipiya gasana hema thanama oba innawa” (ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා), Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama) (ඔබ එක්ක මම) lyrics: a Sinhala heartbreak song sung by Dimanka Wellalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ එක්ක මම ගී පද, and many know it simply as Asipiya gasana.
| SONG | Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama) |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama) Lyrics Singlish
Asipiya gasana hema thanama oba innawa
Netha nidi nathiwa pathu heena hitha dawanawa
Mama dura aetha oba ekka piya maninawa
Ada oba nathiwa oba ekka mama innawa
Hitha dawanawa netha iki bindinawa ada
Oba nathiwa oba ekka mama innawa
Nae sudu sela muthu maala kumari mage
Nil nethu daela hemadama ahimi obe
Mage manamaala hitha thaama nuhurui wage
Bami bindada oba gawa sethapemi kese
Hitha ridenawa hitha iki gasanawa ada
Oba nathiwa oba ekka mama innawa
Oba dura aetha sithijayaka tharuwak wage
Mama thaniyenma mehi maetha mahaa saagare
Matu yam dineka oba nena bawa mata hange
Miyayana thuruma thaniyenma wawanunu kese
Gathu kiyanawa hitha iki bindinawa ada
Oba nathiwa oba ekka mama innawaඔබ එක්ක මම ගී පද
ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා
නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා
මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
හිත දවනවා නෙත ඉකි බිඳිනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
නෑ සුදු සේල මුතු මාල කුමරී මගේ
නිල් නෙතු දෑල හැමදාම අහිමී ඔබේ
මගේ මනමාල හිත තාම නුහුරුයි වගේ
බැමි බිඳදා ඔබ ගාව සැතපෙමි කෙසේ
හිත රිදෙනාවා හිත ඉකි ගසනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
ඔබ දුර ඈත සිතිජයක තරුවක් වගේ
මම තනියෙන්ම මෙහි මෑත මහා සාගරේ
මතු යම් දිනෙක ඔබ නේන බව මට හැඟේ
මියයන තුරුම තනියෙන්ම වාවනු කෙසේ
ගතු කියනවා හිත ඉකි බිඳිනවා අද
ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවාPerformances of Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama)
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama)” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama) LyricsOba Ekka Mama (Asipiya Gasana Hama Thanama) Lyrics Englishඔබ එක්ක මමඔබ එක්ක මම ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage Lyrics


