Paara Kiyana Tharukawi (Nolabena Heene)
Paara Kiyana Tharukawi (Nolabena Heene) Lyrics
Nolabena heene himikama soyan pemwatha wela
Adare jeewitheda atharamang wela .... ama soyanawa
Duk bilidaka yali hamuwanna pemwathi wala
Para kiyana tharukawi yanna dan oya .... man hidi bala
Subama wanna pathami onna adarehi namen mema
Divimage wedana windimi sada daiwe sitha
Abhiman sithe premaya athe kisida hade napurak nathe
Yali me wage nohadan lande sinaha wile kimiden priye
Subama wanna pathami onna adarehi namen mema
Divimage wedana windimi sada daiwe sitha
Dasunin pawa mawanemi oya hebahin wage langa inna se
Parawi giye apa sit no we semada pipe paramadare
Subama wanna pathami onna adarehi namen mema
Divimage wedana windimi sada daiwe sitha
Nolabena heene ....පාර කියන තාරුකාවී ගී පද
නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා
ආදරේ ජීවිතේද අතරමං වෙලා .... ඈම සොයනවා
දුක් බිලිදාක යළි හමුවන්න පෙම්වතී වලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා .... මං හිදි බලා
සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
අභිමන් සිතේ ප්‍රේමය ඇතේ කිසිදා හදේ නපුරක් නැතේ
යළි මේ වගේ නොහඬන් ළඳේ සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ
සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
දසුනින් පවා මවනෙමි ඔයා හැබැහින් වගේ ළඟ ඉන්න සේ
පරවී ගියේ අප සිත් නොවේ සැමදා පිපේ පරමාදරේ
සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
නොලැබෙන හීනේ ....
Frequently Asked Questions
Who sang Paara Kiyana Tharukawi (Nolabena Heene)?
Dimanka Wellalage performed Paara Kiyana Tharukawi (Nolabena Heene). Dimanka Wellalage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Paara Kiyana Tharukawi (Nolabena Heene) lyrics?
The lyrics for Paara Kiyana Tharukawi (Nolabena Heene) were written by Sajith Akmeemana. Sajith Akmeemana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Paara Kiyana Tharukawi (Nolabena Heene)?
Yasas Medagedara composed the music for Paara Kiyana Tharukawi (Nolabena Heene). Yasas Medagedara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Paara Kiyana Tharukawi (Nolabena Heene) complete lyrics?
You can find the complete Paara Kiyana Tharukawi (Nolabena Heene) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Paara Kiyana Tharukawi (Nolabena Heene)?
Paara Kiyana Tharukawi (Nolabena Heene) has been viewed 16 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පාර කියන තාරුකාවී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පාර කියන තාරුකාවී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Paara Kiyana Tharukawi (Nolabena Heene)" or discuss the lyrics with other music lovers.
More from Dimanka Wellalage
- Adarei Katawath Lyrics5 views
- Adarei Wasthu (Duka Danena Ayuru) Lyrics5 views
- Ahinsakawi Lyrics22 views
- Akeekaruma Man Udura Wenas Kenek Mata Deela Lyrics1 views
- Amathaka Karanna Ba Lyrics19 views
- Amathaka Karanna Ba Sithin459 views
- Asai Pawasanna (Adara Pitapathak Liuwa) Lyrics43 views
- Awasan Pema Mage Lyrics18 views
- Awasana Premayai Mage Lyrics2.8k views
- Durin Hinda Ma Lyrics17 views
- Heen Sare Nuba Awidin Lyrics43 views
- Kiyambu Lathawe Lyrics7 views
- Ma Me Tharam Handawala Lyrics3 views
- Ma Nisa Paa Sina Lyrics8 views
- Me Hitha Laga Lyrics3 views
- Nidukin Inu Mana812 views
- Nidukin Inumana Lyrics24 views
- Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama) Lyrics4 views
- Obamada Me Lyrics8 views
- Raththarane Lyrics9 views
- Senehasa Bindunath Mathaka Ape Lyrics3 views
- Sudu Nangi (Kanagatui Me Hitha Palui) Lyrics10 views
- Waradak Kiyanne Na Lyrics9 views
- View All Songs24 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views