Senehasa Bindunath Mathaka Ape Lyrics
“Senehasa bindunath mathaka ape” (සෙනෙහස බිඳුණත් මතක අපේ): Senehasa Bindunath Mathaka Ape (සෙනෙහස බිඳුණත් මතක අපේ) lyrics, a Sinhala heartbreak song sung by Dimanka Wellalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙනෙහස බිඳුණත් මතක අපේ ගී පද.
| SONG | Senehasa Bindunath Mathaka Ape |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Senehasa Bindunath Mathaka Ape Lyrics Singlish
Senehasa bindunath mathaka ape
Binduwak athnam langath obe
Ridawa hadawatha thawath mage
Aetin innnepa //
Senehasa pathuwe oben nisa
Yannata ba thaw sithak soya
Duka hithila man handana tharam oya dannawanam
Aetin innnepa //
Senehasa bindunath mathaka ape
Binduwak athnam langath obe
Ridawa hadawatha thawath mage
Aetin innnepa //
Pem kala hitha langa dukak thiya
Yanna giyath nahath tharaha wela
Adare man karapu tharam oya dannawanam
Aetin innnepa //
Senehasa bindunath mathaka ape
Binduwak athnam langath obe
Ridawa hadawatha thawath mage
Aetin innnepa //සෙනෙහස බිඳුණත් මතක අපේ ගී පද
සෙනෙහස බිඳුණත් මතක අපේ
බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ
රිදවා හදවත තවත් මගේ
ඈතින් ඉන්නෙපා //
සෙනෙහස පැතුවේ ඔබෙන් නිසා
යන්නට බෑ තව සිතක් සොයා
දුක හිතිලා මං හඬන තරම් ඔයා දන්නවනම්
ඈතින් ඉන්නෙපා //
සෙනෙහස බිඳුණත් මතක අපේ
බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ
රිදවා හදවත තවත් මගේ
ඈතින් ඉන්නෙපා //
පෙම් කල හිත ළඟ දුකක් තියා
යන්න ගියත් නැහැ තරහා වෙලා
ආදරේ මං කරපු තරම් ඔයා දන්නවනම්
ඈතින් ඉන්නෙපා //
සෙනෙහස බිඳුණත් මතක අපේ
බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ
රිදවා හදවත තවත් මගේ
ඈතින් ඉන්නෙපා //Related Songs and Tags
Senehasa Bindunath Mathaka Ape LyricsSenehasa Bindunath Mathaka Ape Lyrics Englishසෙනෙහස බිඳුණත් මතක අපේසෙනෙහස බිඳුණත් මතක අපේ ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage Lyrics