Raththarane Lyrics
“Ratharane me dewuru thalawe” (රත්තරනේ මේ දෙවුරු තලාවේ), Raththarane (රත්තරනේ) lyrics: a Sinhala love song sung by Dimanka Wellalage, with words by Kelum Srimal and music by Sadeeptha Gunawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රත්තරනේ ගී පද.
| SONG | Raththarane |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Sadeeptha Gunawardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 34 |
| UPDATED |
Raththarane Lyrics Singlish
Ratharane me dewuru thalawe
Ida thibe obe heena gangata langa mage
Ratharane ehi iwuru thalawe
Ida thibe obe rosa bandata sapata sape
Saragi sitare dethole thusharen
Theth kota math wi imi nawathanne nene
Obagen puragath me pem dorawen
Jiwath wenna lande obawai mata one
Ratharane me....
Weradila wath ridawannai saththai ithin nam
Ridunothin sipa sanasa hisa pirimadinnam
Pem gi anusarayen thodol wadan kiyalala
Rangapala nalawannam hasarel paninakan
Saragi sitare....
Ratharane me....
Harilawath balenne na wena as diha man
Ath patalan yana athare obe hitha kadei nan
Diwurami shrungariye pawara mage parane
Duka makala sanasannam mage pana thiyenakan
Saragi sitare....
Ratharane me....රත්තරනේ ගී පද
රත්තරනේ මේ දෙවුරු තලාවේ
ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ
රත්තරනේ එහි ඉවුරු තලාවේ
ඉඩ තිබේ ඔබේ රෝස බඳට සැපට සැපේ
සරාගී සිතාරේ දෙතොලේ තුෂාරෙන්
තෙත් කොට මත් වී ඉමි නවත්තන්නේ නෑනේ
ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන්
ජිවත් වෙන්න ලඳේ ඔබවයි මට ඕනේ
රත්තරනේ මේ....
වැරදිලා වත් රිදවන්නෑ සත්තයි ඉතින් නම්
රිදුනෝතින් සිප සනසා හිස පිරිමදින්නම්
පෙම් ගී අනුසාරයෙන් තොදොල් වදන් කියාලා
රඟපාලා නළවන්නම් හසරැල් පනිනකන්
සරාගී සිතාරේ....
රත්තරනේ මේ....
හැරිලාවත් බැලෙන්නෙ නෑ වෙන ඇස් දිහා මං
අත් පටලන් යන අතරේ ඔබෙ හිත කැඩෙයි නං
දිවුරමි ශෘංගාරියේ පවරා මගෙ පරානේ
දුක මකලා සනසන්නම් මගෙ පණ තියෙනකන්
සරාගී සිතාරේ....
රත්තරනේ මේ....//Performances of Raththarane
Cover versions, live performances, and reality-show contestant performances of “Raththarane” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowRaththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ | Amisha Minol Hiru Star Season 3 | Episode 44Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ
▶Reality ShowRaththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ | Amisha Minol Hiru Star Season 3 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ
▶Reality ShowRaththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ | Pasindu Malith | Hiru Star Season 04 | SUPER 30Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ
Cover Versions · 12
▶CoverRaththarane | රත්තරනේ | A cover by Sewmini Sanjana | Soya yanne eliya andurakaSewmini Sanjana Official
▶CoverSamawenna (සමාවෙන්න රත්තරනේ) | Chandana Liyanarachchi සමඟ Supun Perera | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverRaththarane - Dimanka Wellalage [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverRaththarane (Duet) | Soya Yanne - Thisara Weerasinghe & Madhavee AnthonyThisara Weerasinghe
▶Coverසොයා යන්නේ එලිය අදුරක තියා..| Raththrane numba mage pana nisa..| Thisara manoj weerasingheGee siththam | ගී සිත්තම්
▶Coverඅවංක ආදරයකට මෙහෙම කරන්න පුලුවන්ද Mage Raththarane (මගෙ රත්තරනේ) - Udaya Nadeeshan New Song 2019Ruu Creations
▶CoverIwasannam Raththarane - Ajith Muthukumarana (ඉවසන්නම් රත්තරනේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Coverසමාවෙන්න්න රත්තරනේChandana Liyanarachchi - Topic
▶CoverLakshman Hewawitharana..Man Ahannenam Na (මං අහන්නේනම් නෑ රත්තරනේ...)LAKSHMAN HEWAWITHARANA OFFICIAL
▶Coverahanna raththarane (අහන්න රත්තරනේ) Yasiru Nuwantha New Full Song 2021 / Aluth Sindu 2021DREAMS MUSIC
▶CoverSaththai Raththarane - සත්තයි රත්තරනේ [ s l o w + r e v e r b ]Wenasa Music
▶Coverraththarane galana kadulu /prins udaya priyantha (රත්තරනේ )SL MUSIC TUNE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raththarane LyricsRaththarane Lyrics Englishරත්තරනේරත්තරනේ ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsSadeeptha Gunawardena ComposerKelum Srimal Lyricist