Adarei Wasthu (Duka Danena Ayuru) Lyrics
“Duka daenena ayuru nodana vasthu oba yanna giye perada” (දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා), Adarei Wasthu (Duka Danena Ayuru) (ආදරෙයි වස්තු (දුක දැනෙන අයුරු)) lyrics: a Sinhala heartbreak song sung by Dimanka Wellalage, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Duka daenena, and in Sinhala it is ආදරෙයි වස්තු (දුක දැනෙන අයුරු) ගී පද.
| SONG | Adarei Wasthu (Duka Danena Ayuru) |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 41 |
| UPDATED |
Adarei Wasthu (Duka Danena Ayuru) Lyrics Singlish
Duka daenena ayuru nodana vasthu oba yanna giye perada
Adaraya marunu hetu karunu ahaganna yali mava amata
Obage sathutama paethu pemwatheki taniwunu
Namudu miyena thuru adarei vasthu adarei vasthu......
Adaraya samanga mama nam nae sellam karala
Heenekenvath paarala nae oya hitha kisida
Saekamusu baelmen rawatana haengumen
Nae man oba desa balala
Piwithuru sithakin pem kala pana men
Saththai aes deka palla
Obage sathutama paethu pemwatheki taniwunu
Namudu miyena thuru adarei vasthu adarei vasthu......
Adaraya ai me tharam daedi ridawum dunne
Karmayada me man raegena a pera ath bhawaye
Sihipath karamin oba gena nithathin
Yahapatha pathanemi samada samugami obagen
Nohadanu rahasin yali mava mathak karala.....
Duka daenena ayuru......ආදරෙයි වස්තු (දුක දැනෙන අයුරු) ගී පද
දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා
ආදරය මැරුණු හේතු කරුණු අහගන්න යළි මාව අමතා
ඔබගේ සතුටම පැතූ පෙම්වතෙකි තනිවුණු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු ආදරෙයි වස්තූ......
ආදරය සමඟ මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙක්න්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්
නෑ මං ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කළ පණ මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා
ඔබගේ සතුටම පැතූ පෙම්වතෙකි තනිවුණු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු ආදරෙයි වස්තූ......
ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නේ
කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයේ
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්
යහපත පතනෙමි සැමදා සමුගමි ඔබගෙන්
නොහඬනු රහසින් යළි මාව මතක් කරලා.....
දුක දැනෙන අයුරු......Performances of Adarei Wasthu (Duka Danena Ayuru)
Cover versions, live performances, and reality-show contestant performances of “Adarei Wasthu (Duka Danena Ayuru)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarei Wasthu (Duka Danena Ayuru) LyricsAdarei Wasthu (Duka Danena Ayuru) Lyrics Englishආදරෙයි වස්තු (දුක දැනෙන අයුරු)ආදරෙයි වස්තු (දුක දැනෙන අයුරු) ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist
