Durin Hinda Ma Lyrics by Dimanka Wellalage
Durin Hinda Ma (දුරින් හිඳ මා) is a Sinhala song sung by Dimanka Wellalage. The lyrics were written by Sulochana Rajapaksha, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Durin Hinda Ma lyrics in Sinhala script (දුරින් හිඳ මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Durin Hinda Ma |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Sulochana Rajapaksha |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 76 |
| UPDATED |
Durin Hinda Ma Lyrics
Durin hinda ma bala innam
Obe mathaken maki yannam
Heena hoyala mawa herada
Atha giya para bala innam...
Kiwa nisa iwasanna kiya man
Pamana gewa iwasanna athi
Heena soya thawa duk winda man
Thama oya eya danne nathi
Hinahenna hitha herayanna giya nam
Yanna oya waradinne nathi...
Durin hinda ma…
Mewwa katha pawasanna epa man
Boruwak kiya laga unne nathi
Wenna sama duk wenna unanam
Obawa soya yali enne nathi
Duk wenne ma hinahenna oya nam
Eeta wada mata one nathi...
Durin hinda ma…දුරින් හිඳ මා ගී පද
දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//
කීව නිසා ඉවසන්න කියා මං
පමණ ගෙවා ඉවසන්න ඇති
හීන සොයා තව දුක් වින්දා මං
තාම ඔයා එය දන්නෙ නැති
හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්
යන්න ඔයා වරදින්නේ නැති...//
දුරින් හිඳ මා…..
මැව්ව කතා පවසන්න එපා මං
බොරුව කියා ළග උන්නේ නැති
වෙන්න සමා දුක් වෙන්න උනානම්
ඔබව සොයා යළි එන්නේ නැති
දුක් වෙන්නේ මා හිනැහෙන්න ඔයා නම්
ඊට වඩා මට ඕනේ නැති...//
දුරින් හිඳ මා…..
Performances of Durin Hinda Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Durin Hinda Ma” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverDurin Hinda Ma | දුරින් හින්ද මා බලා ඉන්නම් | Dimanka Wellalage | Covered by Maduu shankaMaduu Shanka
▶CoverDurin Hinda Ma ( දුරින් හිද මා ) Coverd By | Achintha Rusiru | New Cover Song | 2023Achintha Rusiru
▶CoverDurin Hinda Ma - Dimanka Wellalage( K.PRODUCTIONS)Kavinda Bimsara
▶CoverDurin Hinda Ma Bala Innam Dj Remix | Dimanka Wellalage | Boot Songs Sinhala|Boot Dj| @_Djz_DaSuN_JayDJz Dasun Jay
▶CoverDurin Hinda Ma Bala Innam| දුරින් හිඳ මා බලා ඉන්නම් | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverDurin Hinda Ma Dimanka Wellalage hashan videoHashan Tharaka
▶Coverදුරින් හිඳ මා | Durin Hinda Ma - Dimanka Wellalage ( Cover Song ) Covered by Udana FernandoTharush Hettiarachchi
▶CoverDurin Hinda Ma (දුරින් හිද මා) - Dimanka Wellalage Music Video 2021 | Old Sinhala Hit SongMusic Life
▶CoverDurin Hinda Ma (Dimanka Wellalage)Ushan Rangana
▶Coverදුරින් හිද මා බලා ඉන්නම් / Durin Hinda ma / Miyuranga MagammanaMiyuranga Magammana
▶CoverDurin Hinda Ma | දුරින් හිද මා | Cover | YohanYohan - Topic
▶Coverදුරින් හිඳ මා | Durin Hinda Ma | Dimanka WellalageHARINDU MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Durin Hinda Ma LyricsDurin Hinda Ma Lyrics Englishදුරින් හිඳ මාදුරින් හිඳ මා ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsSandaruwan Jayasinghe ComposerSulochana Rajapaksha Lyricist

