Awasan Pema Mage Lyrics by Dimanka Wellalage
Awasan Pema Mage (අවසන් පෙම මගේ) is a Sinhala song sung by Dimanka Wellalage. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Awasan Pema Mage lyrics in Sinhala script (අවසන් පෙම මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasan Pema Mage |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 96 |
| UPDATED |
Awasan Pema Mage Lyrics
avasaana pema mage obamai me bhave
vena kavuruth age nathi hinda lowe
oba hata hakinam aaye
athi thanakin eka mohotak mage duka niwannata
(oba avillaa yanna)....//
avasaana pema mage obamai me bhave.......
mage adu paadu soyaa nitharama veradi kiyaa
boruwata seka karalaa oba giyadaa indalaa
dina sathi rahase thani velaa nodena gewilaa
yali kavadavath oba mage novena hinda
oba aatha hitiyaath hitak naa wage
avasaana kaemaththath eyai ada mage
kavadaa ho mama maloth paelpata apae
(oba avillaa yanna)....//
obe atha ganna sadaa mama pin nokala nisa
elabena bhavayaka maa obagema venna sithaa
thiloo aga buduge muni depaa vandimi haemadaa
matu sasarevath oba mage venna pathalaa
duka shokae eka sae bedaa pera dine
gatha keruwa mathakae thiyaa hadawathe
kavadaa ho mama maloth paelpata apae
(oba avillaa yanna)....//
avasaana pema mage.........අවසන් පෙම මගේ ගී පද
අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ
වෙන කව්රුත් අගේ නැති හින්දා ලොවේ
ඔබ හට හැකිනම් ආයේ
ඇති තැනකින් එක මොහොතක් මගෙ දුක නිවන්නට
(ඔබ ඇවිල්ලා යන්න)....//
අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ.......
මගේ අඩු පාඩු සොයා නිතරම වැරදි කියා
බොරුවට සැක කරලා ඔබ ගියදා ඉඳලා
දින සති රහසේ තනි වෙලා නොදැන ගෙවිලා
යළි කවදාවත් ඔබ මගේ නොවෙන හින්දා
ඔබ ඈත හිටියත් හිතක් නෑ වගේ
අවසන් කැමැත්තත් එයයි අද මගේ
කවදා හෝ මම මළොත් පැල්පතට අපේ
(ඔබ ඇවිල්ලා යන්න)....//
ඔබේ අත ගන්න සදා මම පින් නොකළ නිසා
එළඹෙන භවයක මා ඔබගෙම වෙන්න සිතා
තිලෝ අග බුදුගේ මුණි දෙපා වඳිමි හැමදා
මතු සසරේවත් ඔබ මගේ වෙන්න පතලා
දුක ශෝකේ එක සේ බෙදා පෙර දිනේ
ගත කෙරුව මතකේ තියා හදවතේ
කවදා හෝ මම මළොත් පැල්පතට අපේ
(ඔබ ඇවිල්ලා යන්න)....//
අවසන් පෙම මගේ.........Performances of Awasan Pema Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Awasan Pema Mage” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAwasan Pema Mage (Dimanka Wellalage) - Purple Range Vihara Mawatha 2018Ganga Video Team
▶CoverAwasan Pema Mage - Dimanka Wellalage [www.hirutv.lk]Hiru Life Music
▶CoverAwasan Pema MageRadeesh Vandebona - Topic
▶CoverAwasan Pema Mage Dimanka Wellalage With Flash BackSL Live Show
▶CoverAwasan Pema MageOne- Click
▶CoverAwasan Pema Mage - Dimanka Wellalage | Seeduwa Bravo | Kandana (Asiri Oba Samata 2020)Ganga Video Team
▶CoverAwasan pema mage dimanka wellalage sinhal video songs (අවසන් පෙම මගේ)Sameera Madushanka Dissanayake
▶CoverAwsan Pema Mage - Dimanka Wellalage | අවසන් පෙම මගේ - දීමන්ක වෙල්ලාලගේSri Tv
▶Coverඅවසන් පෙම මගේ / Dimanka with FlashbackDC Live Music
▶Coverඅවසන් පෙම මගේ Awasan Pema Mage Superstar with Dimanka WellalageOrange Video
▶Coverඅවසන් පෙම මගේ dj / awasn pema mage DJHit Songs World
▶Coverawasan pema mage/අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ/නිව් මෙලඩි සමග දිමංක වෙල්ලාලගේLive Show Song in Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasan Pema Mage LyricsAwasan Pema Mage Lyrics Englishඅවසන් පෙම මගේඅවසන් පෙම මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist
