Waradak Kiyanne Na Lyrics
“Varadak kiyanne nae obata ma” (වරදක් කියන්නෙ නෑ ඔබට මා): Waradak Kiyanne Na (වරදක් කියන්නෙ නෑ) lyrics, a Sinhala heartbreak song sung by Dimanka Wellalage, with words by Sajith V Chathuranga and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වරදක් කියන්නෙ නෑ ගී පද, and many know it simply as Varadak kiyanne.
| SONG | Waradak Kiyanne Na |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 67 |
| UPDATED |
Waradak Kiyanne Na Lyrics Singlish
Varadak kiyanne nae obata ma
Giyada patan mage jeewithen
Sathutinma athinam oyaa
(Matama dun sene ohutat oba pudakale
Ai prathama premaya kiya...//)
(Aadare obe pana wage
Paewasuwath eda
Daenan hitiye nae oba keruwe
Vihiluwak kiya...//)
Matama dun sene ohutat oba pudakale
Ai prathama premaya kiya...
(Jeewithe dukak labunothin
Aluth pema nisa
Yalith enna ma wetha rahase
Naethiway baa oyaa...//)
Matama dun sene ohutat oba pudakale
Ai prathama premaya kiya...
Varadak kiyanne nae...වරදක් කියන්නෙ නෑ ගී පද
වරදක් කියන්නෙ නෑ ඔබට මා
ගියදා පටන් මගෙ ජීවිතෙන්
සතුටින්ම ඇතිනම් ඔයා
(මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලේ
ඇයි ප්‍රථම ප්‍රේමය කියා...//)
(ආදරේ ඔබේ පණ වාගේ
පැවසුවත් එදා
දැනන් හිටියෙ නෑ ඔබ කෙරුවේ
විහිළුවක් කියා...//)
මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලේ
ඇයි ප්‍රථම ප්‍රේමය කියා...
(ජීවිතේ දුකක් ලැබුනෝතින්
අලුත් පෙම නිසා
යළිත් එන්න මා වෙත රහසේ
නැතිව බෑ ඔයා...//)
මටම දුන් සෙනේ ඔහුටත් ඔබ පුදකලේ
ඇයි ප්‍රථම ප්‍රේමය කියා...
වරදක් කියන්නෙ නෑ...
Performances of Waradak Kiyanne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Waradak Kiyanne Na” on YouTube.
Cover Versions · 9
▶CoverWaradak Kiyanne Na - Dimanka Wellalage [www.hirutv.lk]Hiru Life Music
▶CoverWaradak Kiyanne ne - Dimanka Wellalage (වරදක් කියන්නේ නෑ - දිමංක වෙල්ලාලගේ)Chamara Rasanga
▶CoverWaradak Kiyanne Na Remix Video - Dimanka Wellalage | Sinhala Remixpatta sinama
▶CoverWaradak Kiyanne Na DJ remix Dimanka Wellalagesam jon
▶CoverWaradak Kiyanne ne | වරදක් කියන්නෙ නෑ | Official Cover Songs | Buddhima UggallaBuddhima Uggalla
▶CoverWaradak kiyannea na වරදක් කියන්නෙ නෑsupun sanjewa
▶Coverවරදක් කියන්නේ නෑ ඔබට මා.....දම්මී දම්මී
▶CoverWaradak Kiyanne Na Dimanka Wellalage (Nuwan)nuwan sameera
▶Coverවරදක් කියන්නේ නෑ waradak kiyanne na dimanka wellalage songNirmal max
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waradak Kiyanne Na LyricsWaradak Kiyanne Na Lyrics Englishවරදක් කියන්නෙ නෑවරදක් කියන්නෙ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist