Obamada Me Lyrics by Dimanka Wellalage
Obamada Me (ඔබමද මේ) is a Sinhala song sung by Dimanka Wellalage. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Obamada Me lyrics in Sinhala script (ඔබමද මේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obamada Me |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 23 |
| UPDATED |
Obamada Me Lyrics
Obamada me hitata maage - duka genadenne
Samugena rahase
Dethena ape gewena mohote
Tanikama mahade - nae viyakenne
Taraha nositha - yali ma soyal
Oba enna raththarane
Kawadaka ho sasare
Aetha davase maage diviye kawuruth naethi da
Heenayak se paewa senehe mathake thiyala
Taraha nositha - yali ma soyal
Oba enna raththarane
Kawadaka ho sasare
Mawa andure daala risise katath sangawa
Aawa gamane daesa kandulal randunath mathu da
Taraha nositha - yali ma soyal
Oba enna raththarane
Kawadaka ho sasare
Obamada me hitata maage ... /ඔබමද මේ ගී පද
ඔබමද මේ හිතට මාගේ - දුක ගෙනදෙන්නේ
සමුගෙන රහසේ
දෙතැන අපේ ගෙවෙන මොහොතේ
තනිකම මහදේ - නෑ වියැකෙන්නේ
තරහා නොසිතා - යලි මා සොයලා
ඔබ එන්න රත්තරනේ
කවදාක හෝ සසරේ
ඈත දවසේ මාගේ දිවියේ කවුරුත් නැති දා
හීනයක් සේ පෑව සෙනෙහේ මතකේ තියලා
තරහා නොසිතා - යලි මා.සොයලා
ඔබ එන්න රත්තරනේ
කවදාක හෝ සසරේ
මාව අඳුරේ දාල රිසිසේ කාටත් සඟවා
ආව ගමනේ දෑස කඳුළැල් රැඳුනත් මතු දා
තරහා නොසිතා - යලි මා සොයලා
ඔබ එන්න රත්තරනේ
කවදාක හෝ සසරේ
ඔබමද මේ හිතට මාගේ ... /Related Songs and Tags
Obamada Me LyricsObamada Me Lyrics Englishඔබමද මේඔබමද මේ ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist