Asai Pawasanna (Adara Pitapathak Liuwa) Lyrics
“Adara pitapathak liwwa eka mage kathawa” (ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව), Asai Pawasanna (Adara Pitapathak Liuwa) (ආසයි පවසන්න (ආදර පිටපතක් ලිව්වා)) lyrics: a Sinhala heartbreak song sung by Dimanka Wellalage, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආසයි පවසන්න (ආදර පිටපතක් ලිව්වා) ගී පද, and many know it simply as Adara pitapathak.
| SONG | Asai Pawasanna (Adara Pitapathak Liuwa) |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break |
| VIEWS | 173 |
| UPDATED |
Asai Pawasanna (Adara Pitapathak Liuwa) Lyrics Singlish
Adara pitapathak liwwa eka mage kathawa
Lassana podi deyak thibba eka obe hinawa
Galapena aya hamu wenawa eka lowe sobawa
Awasanaya wenas wuna eka ape welawa
Asai pawasanna ayeth lanwee inna
E miyagiya premayata pana enna
Saththai mathu bhawaya wen karami obe namata
E miyagiya premayata pana enna
Mal pethi wage sinidu daetha man thada karagena alla
Thol pethi gawa kan peththe oba kondura kondura unna
Yowun suwada randi sumudu muwaga sipa ganinmin rasa winda
Ayeth e loketa yannata mata mage hitha wada denna
Asai pawasanna....
Nam deka liyala thaen thaen wala api ape wenna pathala
Himiwiya yuthu de ahimi wela yana witadi nihanda wuna
Thanikama jeewithayata lanwee daen eyatama purudu wela
Numban misaka honda adarayak nae daiwe liyawila
Adara pitapathak liwwa....
Asai pawasanna....ආසයි පවසන්න (ආදර පිටපතක් ලිව්වා) ගී පද
ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ සොබාව
අවසානය වෙනස් වුනා ඒක අපේ වෙලාව
ආසයි පවසන්න ආයෙත් ලංවී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න
සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප්‍රේමයට පණ එන්න
මල් පෙති වාගේ සිනිදු දෑත මං තද කරගෙන අල්ලා
තොල් පෙති ගාවා කන් පෙත්තේ ඔබ කොඳුර කොඳුර උන්නා
යොවුන් සුවඳ රැඳි සුමුදු මුවග සිප ගනිමින් රස වින්දා
අයෙත් ඒ ලෝකෙට යන්නට මට මගෙ හිත වද දෙන්නා
ආසයි පවසන්න....
නම් දෙක ලියලා තැන් තැන් වල අපි අපේ වෙන්න පතලා
හිමිවිය යුතු දේ අහිමි වෙලා යන විටදී නිහඬ වුනා
තනිකම ජීවිතයට ලංවී දැන් එයටම පුරුදු වෙලා
නුඹෙන් මිසක හොඳ ආදරයක් නෑ දෛවේ ලියවීලා
ආදර පිටපතක් ලිව්වා....
ආසයි පවසන්න....//Related Songs and Tags
Asai Pawasanna (Adara Pitapathak Liuwa) LyricsAsai Pawasanna (Adara Pitapathak Liuwa) Lyrics Englishආසයි පවසන්න (ආදර පිටපතක් ලිව්වා)ආසයි පවසන්න (ආදර පිටපතක් ලිව්වා) ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist