Ma Me Tharam Handawala Lyrics
“Ma me taram handawala heena ahura tiya” (මා මේ තරම් හඬවලා හීන අහුරා තියා): Ma Me Tharam Handawala (මා මේ තරම් හඬවලා) lyrics, a Sinhala heartbreak song sung by Dimanka Wellalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා මේ තරම් හඬවලා ගී පද.
| SONG | Ma Me Tharam Handawala |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Ma Me Tharam Handawala Lyrics Singlish
Ma me taram handawala heena ahura tiya
Tawa hitak hoya hoya aiyda lanwee oya
Oya hita dan wenathaka nam
Pidu senehe madi wuni nam
Ma iting taniwela innam
Me daasa heena gaane paawi giye
E heena sodadala aiy wenwune
Iwasanna bane thamath me duka laye
Wenweela yanna ehenam aiy lan wune
Oya hita ....
Hidi kaale maage turule heenan wage
Sihiweela neela daasin kandulal wate
Himi wenne naane aaye obe aadare
Kawurunda denata inne obe heenaye
Oya hita ....මා මේ තරම් හඬවලා ගී පද
මා මේ තරම් හඬවලා හීන අහුරා තියා
තව හිතක් හොය හොයා ඇයිද ළංවී ඔයා
ඔය හිත දැන් වෙනතක නම්
පිදු සෙනෙහේ මදි වුණි නම්
මා ඉතිං තනිවෙලා ඉන්නම්
මේ දෑස හීන ගානේ පාවී ගියේ
ඒ හීන සෝදදාලා ඇයි වෙන්වුණේ
ඉවසන්න බැනේ තාමත් මේ දුක ළයේ
වෙන් වීලා යන්න එහෙනම් ඇයි ළං වුණේ
ඔය හිත ....
හිඳි කාලේ මාගේ තුරුලේ හීනෙන් වගේ
සිහිවීලා නීල දෑසින් කඳුළැල් වැටේ
හිමි වෙන්නේ නෑනේ ආයේ ඔබෙ ආදරේ
කවුරුන්ද දැනට ඉන්නේ ඔබෙ හීනයේ
ඔය හිත .... //Related Songs and Tags
Ma Me Tharam Handawala LyricsMa Me Tharam Handawala Lyrics Englishමා මේ තරම් හඬවලාමා මේ තරම් හඬවලා ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage Lyrics