Me Hitha Laga Lyrics by Dimanka Wellalage
Me Hitha Laga (මේ හිත ළඟ) is a Sinhala song sung by Dimanka Wellalage. The lyrics were written by Sujith Priyan, and the music is composed by Chandana Walpola. This page presents the Me Hitha Laga lyrics in Sinhala script (මේ හිත ළඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Hitha Laga |
|---|---|
| SINGER | Dimanka Wellalage |
| LYRICIST | Sujith Priyan |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 22 |
| UPDATED |
Me Hitha Laga Lyrics
Me hita langa, nathara welaa..
Pera unne maage vitarai kiyaa..
Innata me lesa duraswelaa,
Hadaagatte hita kohomada taniwa oyaa..
Langa unnu kalaye, suwada mata thaw denee..
Handana sita paaluwee, oba langai mage hema welee..
Inna hakinam hinahila.. maa melesa handawaa..
Suba pathannemi sada thawa, mang aadare nisaa..
Me hita langa, nathara welaa .../
Sihina gilihi mage, mata mamada nati unaa..
Ratawalaa maa mese, wena hitaka paetalunu dinee..
Inna hakinam hinahila.. maa melesa handawaa..
Suba pathannemi sada thawa, mang aadare nisaa..
Me hita langa, nathara welaa ...මේ හිත ළඟ ගී පද
මේ හිත ළඟ, නතර වෙලා..
පෙර උන්නෙ මාගේ විතරයි කියා..
ඉන්නට මේ ලෙස දුරස්වෙලා,
හදාගත්තෙ හිත කොහොමද තනිව ඔයා..
ළඟ උන්නු කලයේ, සුවඳ මට තව දැනේ..
හඬන සිත පාලුවේ, ඔබ ළඟයි මගෙ හැම වෙලේ..
ඉන්න හැකිනම් හිනැහිලා.. මා මෙලෙස හඬවා..
සුබ පතන්නෙමි සදා තවම, මං ආදරේ නිසා..
මේ හිත ළඟ, නතර වෙලා .../
සිහින ගිලිහී මගේ, මට මමද නැති උනා..
රවටවලා මා මෙසේ, වෙන හිතක පැටලුණු දිනේ..
ඉන්න හැකිනම් හිනැහිලා.. මා මෙලෙස හඬවා..
සුබ පතන්නෙමි සදා තවම, මං ආදරේ නිසා..
මේ හිත ළඟ, නතර වෙලා .../Related Songs and Tags
Me Hitha Laga LyricsMe Hitha Laga Lyrics Englishමේ හිත ළඟමේ හිත ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationDimanka Wellalage SongsDimanka Wellalage LyricsWellalage LyricsChandana Walpola ComposerSujith Priyan Lyricist