Wathura Nala Lyrics by Christopher Paul
Wathura Nala (වතුර නාලා) is a Sinhala song sung by Christopher Paul. This page presents the Wathura Nala lyrics in Sinhala script (වතුර නාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wathura Nala |
|---|---|
| SINGER | Christopher Paul |
| VIEWS | 457 |
| UPDATED |
Wathura Nala Lyrics
Wathura naala....
(Wathura naala thetha konde kadala
Ina wate thada mal ihirunu cheethe andala
Ran kothale umbe ukule thiyala
Mage surangani kohoda yanne
Nithamba salala wathura naala....//)
(As nathawala rathu thol vidahala....//)
(Haa poddak hinawennako....//)
Mage surangani adarayan
Bala yannako.....
Wathura naala...../
(Mal pethi wage kammul oyage....//)
(Nil meniken desa thanala....//)
Mage surangani dedunnen
Ahibema thiyala.....
Wathura naala...../
As nathawala..../
Wathura naala.....//වතුර නාලා ගී පද
වතුර නාලා....
(වතුර නාලා තෙත කොන්ඩේ කඩාලා
ඉන වටේ තදට මල් ඉහිරුණු චීත්තේ ඇඳලා
රන් කොතලේ උඹේ උකුලේ තියලා
මගේ සුරංඟනි කොහොද යන්නේ
නිතඹ සලාලා වතුර නාලා....//)
(ඇස් නටවාලා රතු තොල් විදහාලා....//)
(හා පොඩ්ඩක් හිනාවෙන්නකෝ....//)
මගේ සුරංගනී ආදරයෙන්
බලා යන්නකෝ.....
වතුර නාලා...../
(මල් පෙති වාගේ කම්මුල් ඔයාගේ....//)
(නිල් මැණිකෙන් දෑස තනාලා....//)
මගේ සුරංඟනී දේදුන්නෙන්
ඇහිබැම තියාලා.....
වතුර නාලා...../
ඇස් නටවාලා..../
වතුර නාලා.....//
Related Songs and Tags
Wathura Nala LyricsWathura Nala Lyrics Englishවතුර නාලාවතුර නාලා ගීතයේ පද පෙළLyrics With TransliterationChristopher Paul SongsChristopher Paul LyricsPaul Lyrics