Ha Mal Pipenne Lyrics by Christopher Paul
Ha Mal Pipenne (හා මල් පිපින්නේ) is a Sinhala song sung by Christopher Paul. This page presents the Ha Mal Pipenne lyrics in Sinhala script (හා මල් පිපින්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ha Mal Pipenne |
|---|---|
| SINGER | Christopher Paul |
| VIEWS | 57 |
| UPDATED |
Ha Mal Pipenne Lyrics
(haa... mal pipinne ganga galanne handa naga
menike nisai gama dilenne tavat hadavela....//)
game upan siriyaviya hadakariya sukumaliya
obe ruva handa
pel kaviyata gami geeyata kavruth mana banda
kanata karata ran abharana muthu malaya pata selaya
mata nati handa
mage pelata eliya denna obe kamatida manda
haa... mal pipinne...//
ahala pahala nilamelata tikirilata
gedara ayata boruwak kiyala
oru padinna gee gayanna obe enavada menika
ude sawasa me dola langa ara veta langa gan ivure
mama nevathi innam
poyadata vandanawe nuwara yanna ennam
haa... mal pipinne...//
game upan siriyaviya.......
haa... mal pipinne.....//හා මල් පිපින්නේ ගී පද
(හා... මල් පිපින්නේ ගඟ ගලන්නේ හඬ නගා
මැණිකේ නිසයි ගම දිලෙන්නේ තවත් හැඩවෙලා....//)
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබෙ රුව හන්දා
පැල් කවියට ගැමි ගීයට කව්රුත් මන බැන්දා
කනට කරට රන් අභරණ මුතු මාලය පට සේලය
මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා
හා... මල් පිපින්නේ...//
අහල පහල නිලමේලාට ටිකිරිලාට
ගෙදර අයට බොරුවක් කියලා
ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ
මම නැවතී ඉන්නම්
පෝයදාට වන්දනාවේ නුවර යන්න එන්නම්
හා... මල් පිපින්නේ...//
ගමේ උපන් සිරියාවිය.......
හා... මල් පිපින්නේ.....//Performances of Ha Mal Pipenne
Cover versions, live performances, and reality-show contestant performances of “Ha Mal Pipenne” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowHirusha Pathum | Ha Mal Pipenne (හා මල් පිපෙන්නේ) | Blind Auditions | The Voice Sri LankaHirusha Pathum
▶Reality ShowHirusha Pathum | Ha Mal Pipenne (හා මල් පිපෙන්නේ) | Blind Auditions | The Voice Sri LankaHirusha Pathum
▶Reality ShowHa Mal Pipenne (හා මල් පිපෙන්නේ) | Hirusha Fernando | Dream Star Season 11 | Semi Final | TV DeranaHirusha Fernando
Live Performances · 1
Cover Versions · 12
▶CoverHa Mal Pipenne | හා මල් පිපෙන්නේ | Christoper Paul | Baila Sadaya | @RooTunesRoo Tunes
▶CoverBaila (බයිලා) Medley 3 | Hot ChocolateHot Chocolate Band
▶CoverHa Mal Pipenne - Dushyanth Weeraman / හා මල් පිපෙන්නේ - දුෂ්යන්ත් වීරමන්Dushyanth Weeraman
▶Coverහා මල් පිපෙන්නේ Acapella | Ha mal pipenne Acapella cover | Mangus | Sinhala Cover Songs 2021Mangus
▶Coverහා මල් පිපෙන්නෙ | Dance Cover | NadeeshaDance with Nadeesha
▶Coverසජ්ඣායනා - හා මල් පිපෙන්නේ - • සියුම් • සන්තියාගෝ •රණක - Ha Mal Pipenne - •Siyum • Santiago • RanakaChamix
▶CoverHa mal pipenne Karoke / හා මල් පිපෙන්නේ / Cristoper PoulTshan Entertainment Karaoke / Backing Track
▶CoverHa Mal Pipenne Ganga Galanne Handa Naga - Christopher Paul - හා මල් පිපෙන්නේ ගග ගලන්නෙ හඩ නගාMuthukasun
▶Coverහා මල් පිපෙන්නේ - Ha Mal Pipenne by Chirstopher PaulPradeep Perera
▶CoverHa Mal Pipenne - Christopher PaulSri Lankan Records (EP,LP & Gramophone)
▶CoverHa Mal Pipenne , හා මල් පිපෙන්නේAG BAND LAB
▶CoverHa Mal Pipenne | හා මල් පිපෙන්නේ | Christoper Paul | Female CoverNeoTune Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ha Mal Pipenne LyricsHa Mal Pipenne Lyrics Englishහා මල් පිපින්නේහා මල් පිපින්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationChristopher Paul SongsChristopher Paul LyricsPaul Lyrics
