Pem Loke Pura Oba Sewwa Suda Lyrics
“Pem loke pura oba sewva suda” (පෙම් ලෝකේ පුරා ඔබ සෙව්වා සුදා), Pem Loke Pura Oba Sewwa Suda (පෙම් ලෝකේ පුරා ඔබ සෙව්වා සුදා) lyrics: a Sinhala love song sung by Christopher Paul, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් ලෝකේ පුරා ඔබ සෙව්වා සුදා ගී පද.
| SONG | Pem Loke Pura Oba Sewwa Suda |
|---|---|
| SINGER | Christopher Paul |
| CATEGORY | Love Songs |
| VIEWS | 201 |
| UPDATED |
Pem Loke Pura Oba Sewwa Suda Lyrics Singlish
Pem loke pura oba sewva suda
Mal mala gotha palandanna gele dala
Ge gawa dole mal pipunu kale
Enakan sitiya oba koheda giye dala
Atha ganna obe mama vindapu duke
Hati danne me ma vitarai
Oba deka nobala mata innata ba
E hinda tamai mama enne obawa soya
Kawadada manda jaya kodi banda
Ekwanne priye denna
E suba sihine ai eli nowune
Pem raja dahane tani wewida api denna
Pem loke...පෙම් ලෝකේ පුරා ඔබ සෙව්වා සුදා ගී පද
පෙම් ලෝකේ පුරා ඔබ සෙව්වා සුදා
මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා
ගේ ගාව දොලේ මල් පිපුණු කැලේ
එනකන් සිටියා ඔබ කොහෙද ගියේ දාලා
අත ගන්න ඔබේ මම විඳපු දුකේ
හැටි දන්නේ මේ මා විතරයි
ඔබ දැක නොබලා මට ඉන්නට බෑ
ඒ හින්ද තමයි මම එන්නේ ඔබව සොයා
කවදද මන්දා ජය කොඩි බැඳ
එක්වන්නේ ප්‍රියේ දෙන්නා
ඒ සුබ සිහිනේ ඇයි එළි නොවුණේ
පෙම් රජ දහනේ තනි වේවිද අපි දෙන්නා
පෙම් ලෝකේ...Performances of Pem Loke Pura Oba Sewwa Suda
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Loke Pura Oba Sewwa Suda” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Loke Pura Oba Sewwa Suda LyricsPem Loke Pura Oba Sewwa Suda Lyrics Englishපෙම් ලෝකේ පුරා ඔබ සෙව්වා සුදාපෙම් ලෝකේ පුරා ඔබ සෙව්වා සුදා ගීතයේ පද පෙළLyrics With TransliterationChristopher Paul SongsChristopher Paul LyricsPaul Lyrics



