Rosa Malak Dutuwama Lyrics by Christopher Paul
Rosa Malak Dutuwama (රෝස මලක් දුටුවම) is a Sinhala song sung by Christopher Paul. The lyrics were written by Chandimal Fernando. This page presents the Rosa Malak Dutuwama lyrics in Sinhala script (රෝස මලක් දුටුවම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Malak Dutuwama |
|---|---|
| SINGER | Christopher Paul |
| LYRICIST | Chandimal Fernando |
| VIEWS | 132 |
| UPDATED |
Rosa Malak Dutuwama Lyrics
Rosa malak dutuwama sihi wenne obaawa suda
Koheda kiya oba inne ne ane me ma danne dan...
Sihi wenawada obatat maawa mata sihiwenawa wage
Yali hamuwuna oya sudu muhuna
Deka gannata athi aasawa kawada itu wewida
Sihineka sangee enawada gayannam pem geethe
Rosa malak dutuwama...
Mata mathakai welibath iwwa api denna abugaane
Oba hematissa ma pasupasse
Luhubadimin weli wala diwwa kiri bebalena sanda paane
Thawamath ewva mage mathaken neha wen weela
Rosa malak dutuwama...රෝස මලක් දුටුවම ගී පද
රෝස මලක් දුටුවම සිහි වෙන්නේ ඔබව සුදා
කොහෙද කියා ඔබ ඉන්නේ නෑ අනේ මේ මා දන්නේ දැන්...
සිහි වෙනවද ඔබටත් මාව මට සිහිවෙනවා වගේ
යලි හමුවුණා ඔය සුදු මුහුණ
දැක ගන්නට ඇති ආසාව කවදා ඉටු වේවිද
සිහිනෙක සැංගී එනවද ගයන්නම් පෙම් ගීතේ
රෝස මලක් දුටුවම...
මට මතකයි වැලිබත් ඉව්වා අපි දෙන්නා අබුගානේ
ඔබ හැමතිස්සෙ මා පසුපස්සේ
ලුහුබඳිමින් වෙලී වලා දිව්වා කිරි බැබලෙන සඳ පානේ
තවමත් එව්වා මගේ මතකෙන් නැහැ වෙන් වීලා
රෝස මලක් දුටුවම... Related Songs and Tags
Rosa Malak Dutuwama LyricsRosa Malak Dutuwama Lyrics Englishරෝස මලක් දුටුවමරෝස මලක් දුටුවම ගීතයේ පද පෙළLyrics With TransliterationChristopher Paul SongsChristopher Paul LyricsPaul LyricsChandimal Fernando Lyricist