Ela Dola Ganaga Yawi Gala Lyrics
“Ala dola ganga yavi gala” (ඇල දොල ගංඟා යාවි ගලා), Ela Dola Ganaga Yawi Gala (ඇල දොල ගංඟා යාවි ගලා) lyrics: a Sinhala love song sung by Christopher Paul, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ඇල දොල ගංඟා යාවි ගලා ගී පද, and many know it simply as Ala dola.
| SONG | Ela Dola Ganaga Yawi Gala |
|---|---|
| SINGER | Christopher Paul |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 40 |
| UPDATED |
Ela Dola Ganaga Yawi Gala Lyrics Singlish
Ala dola ganga yavi gala
Diya ruli nanwa muda soya
Ranwan samanalu rantatu salala
Yayi piyambala mal soyala
E deka manikege hada pathule
Rasavath situvili athiwannai
Kawa soyagena hinahi yanawada
Mala wage lassana ranmanika
Adiri ennata kiwadado
Ohuhata obe hitha dunnado
Oba mata kamathi wenawado sudu
Obe oya daethama denawado
Ala dola ganga ....ඇල දොල ගංඟා යාවි ගලා ගී පද
ඇල දොල ගංඟා යාවි ගලා
දිය රුළි නංවා මූද සොයා
රන්වන් සමනළු රන්තටු සලලා
යයි පියඹාලා මල් සොයලා
ඒ දැක මැණිකෙගෙ හද පතුලේ
රසවත් සිතුවිලි ඇතිවන්නේ
කාව සොයාගෙන හිනැහී යනවද
මල වගෙ ලස්සන රන්මැණිකා
අදිරි එන්නට කීවාදෝ
ඔහුහට ඔබෙ හිත දුන්නාදෝ
ඔබ මට කැමතී වෙනවාදෝ සුදු
ඔබෙ ඔය දෑතම දෙනවාදෝ
ඇල දොල ගංඟා ....Related Songs and Tags
Ela Dola Ganaga Yawi Gala LyricsEla Dola Ganaga Yawi Gala Lyrics Englishඇල දොල ගංඟා යාවි ගලාඇල දොල ගංඟා යාවි ගලා ගීතයේ පද පෙළLyrics With TransliterationChristopher Paul SongsChristopher Paul LyricsPaul Lyrics