English lyrics currently unavailable.බෙර පදය - තකුං ජිං කුජිං තක ජිං ගත කුකුද කුකුතක
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
කවිය - දෙව්පුර ඇතෙකි - කුඹු දහසයෙකි
දිග දළ අටෙකි - සත් ගැබෙකි
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
කවිය - වැව් පොකුණද කි - සත් සිය ගැණ කි
එක පොකුණක කි - සිව් මාලෙ කි
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
කවිය - සිව් මල පෙති කි - ගැන තිස් දෙකකි
පෙත්තක නටු කි - සිව් සැටෙකි
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........
කවිය - කවිකර වැනු කී - ලෙව් ඉසි බසෙකි
ගජගා නමකී - වන්නම කී
තානම - තා නා තා ම් දා න තා ම් ද.............
ත ම් දෙ නා තා ම් දා න තා ම් ද..............
නා නා ත ම් දා න තා ම් .......
දා න තා ........ නා...........Ganitalankara Bamuna performed Gajaga Vannama. Ganitalankara Bamuna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Gajaga Vannama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Gajaga Vannama has been viewed 1,028 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ගජගා වන්නම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners