Ata Sakilla Vage Lyrics
by Freddy Silva
“Ata sakilla wage otunna dagena raja sabhawe asuna bala” (ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජ සභාවේ අසුන බලා), Ata Sakilla Vage (ඇට සැකිල්ල වාගේ) lyrics: a Sinhala folk song sung by Freddy Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇට සැකිල්ල වාගේ ගී පද.
| SONG | Ata Sakilla Vage |
|---|---|
| SINGER | Freddy Silva |
| CATEGORY | Folk |
| VIEWS | 33 |
| UPDATED |
Ata Sakilla Vage Lyrics Singlish
Ata sakilla wage otunna dagena raja sabhawe asuna bala
Ape kakilla rajjuruwoyi me enne indapalla nishshabda wela
Nuwannakkarage mottapala..;
Mottapala umba weradi karayada ebange kana kapuwata
Atha nokiwoth kasen gahanawa pena thura hade awata
Konde kapaddi bella alluwama minihata hankithi kawuna
Miniha hinaha wi kalabala keruwama dali pihiyata kana kapuna
Begal hamuge ... sathyapala
Begal hamuge sathyapala umba nansi akkalage kukula
Mallaka dagena giyayi kiyanne aththada aththatu hakula
Begal hamuge sathyapala mama enamuth kiyanne aththai
Mama oya kukulawa horakam keruwe nansi akka danuwathwayi
Depatte karana salakala balalai denne theenduwa udahas
Peminili karuwoyi weradi karayo withthi karayo nidahas
ඇට සැකිල්ල වාගේ ගී පද
ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජ සභාවේ අසුන බලා
අපෙ කැකිල්ල රජ්ජුරුවොයි මේ එන්නේ ඉඳපල්ලා නිශ්ෂබ්ද වෙලා
නුවණක්කාරගේ මොට්ටපාල..;
මොට්ටපාල උඹ වැරදි කාරයද ඒබන්ගේ කන කැපුවාට
ඇත්ත නොකීවොත් කසෙන් ගහනවා පේන තුරා හදෙ ආවාට
කොණ්ඩෙ කපද්දී බෙල්ල ඇල්ලුවම මිනිහට හංකිති කැවුණා
මිනිහා හිනහ වී කලබල කෙරුවම දැලි පිහියට කන කැපුණා
බේගල් හාමුගේ ... සත්‍යපාල
බේගල් හාමුගෙ සත්‍යපාල උඹ නැන්සි අක්කලගෙ කුකුළා
මල්ලක දාගෙන ගියයි කියන්නේ ඇත්තද අත්තටු හකුළා
බේගල් හාමුගෙ සත්‍යපාල මම එනමුත් කියන්නෙ ඇත්තයි
මම ඔය කුකුළව හොරකම් කෙරුවේ නැන්සි අක්ක දැනුවත්වයි
දෙපැත්තෙ කාරණා සලකල බලලයි දෙන්නෙ තීන්දුව උදහස්
පැමිණිලි කරුවොයි වැරදි කාරයෝ විත්ති කාරයෝ නිදහස්
Related Songs and Tags
Ata Sakilla Vage LyricsAta Sakilla Vage Lyrics Englishඇට සැකිල්ල වාගේඇට සැකිල්ල වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics