Amuthu Andum Anda Lyrics
by Freddy Silva
“Amuthu andum anda handavana rabanaki athe” (අමුතු ඇඳුම් අැඳ හඬවන රබානකි අතේ): Amuthu Andum Anda (අමුතු ඇඳුම් අැඳ) lyrics, a Sinhala folk song sung by Freddy Silva, with words by Prema Keerthi De Alwis and music by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අමුතු ඇඳුම් අැඳ ගී පද.
| SONG | Amuthu Andum Anda |
|---|---|
| SINGER | Freddy Silva |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Sanath Nandasiri |
| CATEGORY | Folk |
| VIEWS | 20 |
| UPDATED |
Amuthu Andum Anda Lyrics Singlish
Amuthu andum anda handavana rabanaki athe
Polowe indan adi dahayak vitara usa athe
Akase olu va vadiyi kiyala baya hite
Boru kakul karayen enava anna ara puthe
Unabambu dekak uda miniha inne kohomada
Eya api vage maha polowe pain yanavada
Mata therennene na thaththa kile denavada
Eya udin yanne ai pahalin yanna beruwada
Boru ahankarakam kenekule nathi vunoth hite
Eya udin nevei bimin giyath veraddak nathe
Boru kakul meya vage bandala nathi vunath puthe
Oya vage udin yana ayyo hugak lova atheඅමුතු ඇඳුම් අැඳ ගී පද
අමුතු ඇඳුම් අැඳ හඬවන රබානකි අතේ
පොළොවෙ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ
ආකාසේ ඔළු ව වදියි කියල බය හිතේ
බොරු කකුල් කාරයෙන් එනවා අන්න අර පුතේ
උණබම්බු දෙකක් උඩ මිනිහා ඉන්නේ කොහොමද
එයා අපි වාගේ මහ පොළොවේ පයින් යනවද
මට තේරෙන්නේ නෑ තාත්තේ කිල දෙනවද
එයා උඩින් යන්නෙ ඇයි පහළින් යන්න බැරුවද
බොරු අහංකාරකම් කෙනෙකුලෙ නැති වුණොත් හිතේ
එයා උඩින් නෙවෙයි බිමින් ගියත් වැරැද්දක් නැතේ
බොරු කකුල් මෙයා වාගෙ බැඳල නැති වුනත් පුතේ
ඔය වාගෙ උඩින් යන ඈයො හුඟක් ලොව ඇතේ
Related Songs and Tags
Amuthu Andum Anda LyricsAmuthu Andum Anda Lyrics Englishඅමුතු ඇඳුම් අැඳඅමුතු ඇඳුම් අැඳ ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva LyricsSanath Nandasiri ComposerPrema Keerthi De Alwis Lyricist