Rayigamayaneni Lyrics by Freddy Silva
Rayigamayaneni (රයිගමයිනෙනි) is a Sinhala song sung by Freddy Silva. This page presents the Rayigamayaneni lyrics in Sinhala script (රයිගමයිනෙනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rayigamayaneni |
|---|---|
| SINGER | Freddy Silva |
| VIEWS | 11 |
| UPDATED |
Rayigamayaneni Lyrics
Raigamayani gampalayani kammalikama gawwak panna
Laba labannata padu nowannata - welandamak karamu da denna
Gampalayani nuwanaththayani thamusege molaye athi molaya
Sama keruwothin seka netha aaye - pol kiri ha dehi embula
Eka newei ban me tika ahapan - ahasa palu wi winasalu
Dennama ekatuwa biyagama paththata - thallu karamu api walakulu
Eeta wediya hoda rassawak atha - hulan nethilu hungama paththae
Hondara deka thuna hulan aran yamu - bothala wala gena ya yuththe
Thawath wedak atha kawruth kare nethi - da gatha haki nam piduru dela
Kumaraya saha bamuna kiyala - chiththarapatayak hadamu boleරයිගමයිනෙනි ගී පද
රයිගමයානෙනි ගම්පලයානෙනි කම්මැලිකම ගව්වක් පන්නා
ලාබ ලබන්නට පාඩු නොවන්නට - වෙළඳාමක් කරමුද දෙන්නා
ගම්පලයානෙනි නුවණැත්තානෙනි තමුසෙගෙ මොළයෙ ඇති මොළය
සම කෙරුවෝතින් සැක නැත ආයේ - පොල් කිරි හා දෙහි ඇඹුල
ඒක නෙවෙයි බන් මේ ටික අහපන් - අහස පාළු වී විනාසලු
දෙන්නම එකතුව බියගම පැත්තට - තල්ලු කරමු අපි වළාකුළු
ඊට වැඩිය හොද රස්සාවක් ඇත - හුළං නැතිලු හුංගම පැත්තේ
හොණ්ඩර දෙක තුන හුළං අරන් යමු - බෝතල වල ගෙන යා යුත්තේ
තවත් වැඩක් ඇත කව්රුත් කරේ නැති - දා ගත හැකි නම් පිදුරු දැලේ
කුමාරයා සහ බමුණා කියලා - චිත්තරපටියක් හදමු බොලේRelated Songs and Tags
Rayigamayaneni LyricsRayigamayaneni Lyrics Englishරයිගමයිනෙනිරයිගමයිනෙනි ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics