Raaja Maalige
Song Details: Singer & Composer Information
Raaja Maalige Lyrics in Sinhala (රාජ මාළිඟේ ගී පද) and English by Freddy Silva. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Raaja Maalige
🎤 SINGER
👁️ VIEWS
5
Raaja Maalige Lyrics
raaja maalinge paraviyaa wage..
jeewithe mage mama gewanawaa ohee..
ipadunaata passe thaama man handaalaa nae..
aeduwwath mata kisima dinaka kandulu enne nae..//
mama aadareta athi karanne ibboyi gemboyi..
un nodaeka nobala eka mohotak inna bae apoyi..
me surathal saththu maage - mata ranmuthu maenik waage
unge barata ran dunnath - mama wikunan nae..//
raaja maalinge paraviyaa wage..
mama yanna thamai hithan inne lokaye wate
mama giyoth yanne kawadaa hari booruweku pite
ithihaaseta nama thiyala lankaawata kodi damaala
ehema misak kawadaawath mama marenne nae..
raaja maalinge paraviyaa wage..///රාජ මාළිඟේ ගී පද
රාජ මාළිඟේ පරවියා වගේ..
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ..
ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ..
ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ..//
මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි..
උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි..
මේ සුරතල් සත්තු මාගේ - මට රන්මුතු මැණික් වාගේ
උන්ගෙ බරට රන් දුන්නත් - මම විකුණන් නෑ..//
රාජ මාළිඟේ පරවියා වගේ..
මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකයේ වටේ
මම ගියොත් යන්නේ කවදා හරි බූරුවෙකු පිටේ
ඉතිහාසෙට නම තියාල ලංකාවට කොඩි දමාලා
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නෙ නෑ..
රාජ මාළිඟේ පරවියා වගේ..///
Frequently Asked Questions
Who sang Raaja Maalige?
Freddy Silva performed Raaja Maalige. Freddy Silva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Raaja Maalige complete lyrics?
You can find the complete Raaja Maalige lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Raaja Maalige?
Raaja Maalige has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රාජ මාළිඟේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රාජ මාළිඟේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Raaja Maalige LyricsRaaja Maalige Song LyricsRaaja Maalige Lyrics Englishරාජ මාළිඟේ Lyricsරාජ මාළිඟේ ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva LyricsSilva Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Raaja Maalige" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Freddy Silva
- Aluth Kalawak Lyrics14 views
- Amuthu Andum Anda Lyrics3 views
- Aron Mama Lyrics8 views
- Aronge Malli Baron Lyrics21 views
- Ata Sakilla Vage Lyrics9 views
- Athuru Mithuru Dambadiwathuru Lyrics22 views
- Chin Chin Nona Lyrics15 views
- Dekkothin Dasin Lyrics16 views
- Galkisse Mudu Werale Lyrics4 views
- Gigiri Jagari Handawana Lyrics9 views
- Handa Mama Udin Yathe Lyrics8 views
- Mannaram Piti Welle (Kundumani) Lyrics19 views
- Pana Palayan Labana Sumane (Koon Gahe) Lyrics6 views
- PanKiriththa Lyrics13 views
- Parana Kot Lyrics21 views
- Rayigamayaneni Lyrics5 views
- The Kuudaya Lyrics6 views
- Tikiri Kirilliyo Lyrics3 views
- Upandinaya Langa Ena Hinda Lyrics7 views
- View All Songs20 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views