PanKiriththa Lyrics by Freddy Silva
PanKiriththa (පාන් කිරිත්තා) is a Sinhala song sung by Freddy Silva. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Victor Rathnayake. This page presents the PanKiriththa lyrics in Sinhala script (පාන් කිරිත්තා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | PanKiriththa |
|---|---|
| SINGER | Freddy Silva |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 43 |
| UPDATED |
PanKiriththa Lyrics
Paan kiriththa thakkita tharikita uda paena paena natatei
Paan kiriththi rabaana aragena karabagena vayatei
Unge paetavun vaetaeta indagena daethin handa thalatei
Mevaa bala bala thani kaedhaeththak keechi beechi kiyathei......
Paan kiriththa thamange paaduwe naetuma patan gaththae
Ahala pahala kisivakutat aeken hiriharayak naethtae
Koheda sita paeminunu kaedhaeththaa vahalaa ara aththae
Unge naetumata baadhaa karamin giya patan gaththae.....
Paankiriththa......
Paankiriththa naetuma navathvaa kaenthiyen aavaa
Kaedhaeththaage kalu athatuven allaa selavuvvaa
Eeta passe uu sata sata gaalaa mona monavada keevaa
Langata kittu vee maa da goluvathin eeta savan paevaa....
(Anun karana dae vivechanaya kara kara innavata vadaa
Thaman danna dae hariyata karapan kiyaalaa keeha handaa.....//)පාන් කිරිත්තා ගී පද
පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑදැත්තෙක් කීචි බීචි කියතෙයි......
පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන් ගත්තේ
අහළ පහළ කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද සිට පැමිණුනු කෑදැත්තා වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාධා කරමින් ගීය පටන් ගත්තේ.....
පාන්කිරිත්තා......
පාන්කිරිත්තා නැටුම නවත්වා කේන්තියෙන් ආවා
කෑදැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙළවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා....
(අනුන් කරන දේ විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා.....//)
Performances of PanKiriththa
Cover versions, live performances, and reality-show contestant performances of “PanKiriththa” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverපාන් කිරිත්තා | Pan kiriththa | Rupavahini Sinhala Cartoon SongRupavahini Animation Studio
▶CoverPan Kiriththa | පාන් කිරිත්තා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶CoverPan Kiriththa | පාන් කිරිත්තා | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶Coverපාන් කිරිත්තා | Pan kiriththa | Rupavahini Sinhala Cartoon SongMaclan Studio
▶Coverපාන් කිරිත්තා තක්කිට තරිකිට | Pan kiriththa | kids songSanro TV
▶Coverpankiriththa thakkita tharikita(පාන් කිරිත්තා තක්කිට තරිකිට)Gee Mihira
▶Coverපාන්කිරිත්තා | Pankiriththa | බැම සුදු පවන් පෙන්දා | White-browed fantail | Bird SongNatural Sounds
▶Coverපාන්කිරිත්තී පොල් අඹරනවා, ලයනල් රංවලThe new society
▶CoverPan kiriththa - පාන් කිරිත්තා (Joke song)Madush (මධූ)
▶Coverපාන් කිරිත්තා Pan Kiriththa - Aksha Chamudi With යාත්‍රාSri Hada Video
▶Coverපාන් කිරිත්තා තක්කිට තරිකිට | Pankiriththa Thakkita Tharikita | Alvin and the Chipmunks VersionT D Channel
▶CoverPan Kiriththaa - පාන් කිරිත්තාPremakeerthi Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
PanKiriththa LyricsPanKiriththa Lyrics Englishපාන් කිරිත්තාපාන් කිරිත්තා ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist

