Mannaram Piti Welle (Kundumani) Lyrics
by Freddy Silva
“Mannaaram piti velle madatiya vel onchillale” (මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලලේ): Mannaram Piti Welle (Kundumani) (මන්නාරම් පිටි වැල්ලේ (කුණ්ඩුමනී)) lyrics, a Sinhala folk song sung by Freddy Silva, with words by Prema Keerthi De Alwis and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මන්නාරම් පිටි වැල්ලේ (කුණ්ඩුමනී) ගී පද, and many know it simply as Mannaaram piti.
| SONG | Mannaram Piti Welle (Kundumani) |
|---|---|
| SINGER | Freddy Silva |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Folk |
| VIEWS | 52 |
| UPDATED |
Mannaram Piti Welle (Kundumani) Lyrics Singlish
Mannaaram piti velle madatiya vel onchillale
Konde kandan handata andan sindu kiyannee
Kundumanee
Kundumanee - Kundumanee - Kundumanee - Kundumanee
Naheye karabuwa dekane kadukkan dama siyolanga
Mottakkiliyen hada kota wasa inga nama
Uludu kota tala velaa - tal pata mata gini avve daa
Kundumanee
Sembu kalle ukule hova aandi liden di andalaa
Lunu paathiyata dama vidapat velaa
Handaavata kovil gos - pol gahalaa nalale alu gaa
Kundumanee
Goma ihalaa hadu gebima picha malin sarasalaa
Kesel gas dekk dorakoda situwa tabalaa
Kombu ghatam mrudanga nada - mulu gamatama handavaa deelaa
Kundumanee
Sandu karala banum ahala hangi hangi banda preme
Maha raaja aa kala geta thirikkalen basalaa
Kundumanee yana perahera - bala sitimi keekaru veelaa
Kundumaneeමන්නාරම් පිටි වැල්ලේ (කුණ්ඩුමනී) ගී පද
මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලලේ
කොණ්ඩෙ කඬන් හඳට අඬන් සිංදු කියන්නී
කුණ්ඩුමනී
කුණ්ඩුමනී - කුණ්ඩුමනී - කුණ්ඩුමනී - කුණ්ඩුමනී
නැහැයෙ කරාබුව දෙකනේ කඩුක්කන් දමා සියොළඟ
මොට්ටක්කිලියෙන් හැඩ කොට වසා ඉඟ නමා
උළුදු කොටා තල වේලා - තල් පත මත ගිනි අව්වේ දා
කුණ්ඩුමනී
සෙම්බු කළේ උකුළෙ හොවා ආඬි ළිදෙන් දි ඇඳලා
ළූණු පාත්තියට දමා විඩපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස් - පොල් ගහලා නළලේ අළු ගා
කුණ්ඩුමනී
ගොම ඉහලා හැදු ගෙබිම පිච්ච මලින් සරසලා
කෙසෙල් ගස් දෙක්ක් දොරකොඩ සිටුවා තබලා
කොම්බු ඝටම් මෘදංග නද - මුළු ගමටම හඬවා දීලා
කුණ්ඩුමනී
සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහ රාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමනී යන පෙරහැර - බලා සිටිමි කීකරු වීලා
කුණ්ඩුමනී
Performances of Mannaram Piti Welle (Kundumani)
Cover versions, live performances, and reality-show contestant performances of “Mannaram Piti Welle (Kundumani)” on YouTube.
Cover Versions · 6
▶CoverMannaram Piti Welle (Kundumanee) - මන්නාරම් පිටි වැල්ලේ (කුණ්ඩුමනී)Premakeerthi Gee
▶CoverMannaram piti welle (Kundumani) | Freddie SilvaOLD Sinhala SONGS
▶CoverMannaram Piti Welle [Kundumani] (Story Behind the Song) - Freddie SilvaSinhala Lyricspedia
▶CoverMannaram Piti Walle Kundumani මන්නාරම් පිටි වැල්ලේ කුණ්ඩුමනී | EDM Remix | Freddie Silva | Beat KadeBeat Kade
▶CoverMannaram Piti Welle [Kundumani] (Sinhala Song Meaning) - Freddie SilvaSinhala Lyricspedia
▶Coverමන්නාරම් පිටි වැල්ලේ (කුණ්ඩුමනී)mannaram piti welle/8,9,10,11ශ්‍රේණි සදහා භූපාලි රාගය ආශ්‍රිත සරල ගීNIMNAD MUSIC ACADEMY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mannaram Piti Welle (Kundumani) LyricsMannaram Piti Welle (Kundumani) Lyrics Englishමන්නාරම් පිටි වැල්ලේ (කුණ්ඩුමනී)මන්නාරම් පිටි වැල්ලේ (කුණ්ඩුමනී) ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist