Aluth Kalawak Lyrics by Freddy Silva
Aluth Kalawak (අලුත් කලාවක්) is a Sinhala song sung by Freddy Silva. This page presents the Aluth Kalawak lyrics in Sinhala script (අලුත් කලාවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aluth Kalawak |
|---|---|
| SINGER | Freddy Silva |
| VIEWS | 50 |
| UPDATED |
Aluth Kalawak Lyrics
Aluth kalawak soya gatta mandiyunu wenna one nam
Nikan innapa kohoma kohoma hari
Gahapalla ban pethsam.....
Aa.... Labai ..... Satha panahai pethsamak
Kenek diyunuwe ihalata yanawa - bala indinnata bari nam
Kara watatama dapiyaw thoppiak - loke chare ekai dan.....
Katin hinahila papuwe pihiyak - thiya indinnata puluwan
Nathi karalama dapiyaw honda ewun - loke chare ekai dan.....
Ahala pahala kawru hari ekek diyunu wenwanam
Balan innapa dananna.....අලුත් කලාවක් ගී පද
අලුත් කලාවක් සොයාගත්ත මංදියුණු වෙන්න ඕනෑ නම්
නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බන් පෙත්සම්.....
ආ.... ලාබයි ..... සත පනහයි පෙත්සමක්
කෙනෙක් දියුණුවේ ඉහළට යනවා - බලා ඉඳින්නට බැරි නම්
කර වටටම දාපියව් තොප්පියක් - ලෝකේ චාරේ ඒකයි දැන්.....
කටින් හිනැහිලා පපුවේ පිහියක් - තියා ඉඳින්නට පුළුවන්
නැති කරලම දාපියව් හොඳ එවුන් - ලෝකේ චාරේ ඒකයි දැන්.....
අහළ පහළ කව්රු හරි එකෙක් දියුණු වෙනවනම්
බලං ඉන්නෙපා දාන්න.....
Performances of Aluth Kalawak
Cover versions, live performances, and reality-show contestant performances of “Aluth Kalawak” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowRameesh Sashinka | Aluth Kalawak (අලුත් කලාවක්) | Quarter Final | The Voice Sri LankaRameesh Sashinka
▶Reality ShowRameesh Sashinka | Aluth Kalawak (අලුත් කලාවක්) | Quarter Final | The Voice Sri LankaRameesh Sashinka
▶Reality Showඅලුත් කලාවක් | Quarter Final | The Voice Sri LankaFreddy Silva
▶Reality ShowAluth Kalawak | අලුත් කලාවක් | House Mix | Ceylon KuveniHouse Mix
Live Performances · 6
▶LiveSurangani (සුරාංගනී) | Dinesh Kanagaratnam (ADK) | Aluth Kalawak (අලුත් කලාවක්) Live in ConcertSL Live Beat
▶LiveMidlane Season | Aluth Kalawak (අලුත් කලාවක්) Live in ConcertSL Live Beat
▶LiveAluth kalawak Live in Concert Kandy (අලුත් කලාවක් - මහනුවර) | AftermovieAnimex Productions
▶LiveRavum Kade Laga(රවුම් කඩේ ලග) | Aluth Kalawak (අලුත් කලාවක්) Live in Concert | Gayantha WijayarathneSL Live Beat
▶LiveAdambarai baluwamanam (ආඩම්බරයි බැලුවම නම්) | Surenie De Mel | Aluth Kalawak (අලුත් කලාවක්) LiveSL Live Beat
▶LiveAmma | අම්මා | Aluth Kalawak (අලුත් කලාවක්) Live in Concert | 6th Lane | MidLaneSL Live Beat
Cover Versions · 12
▶CoverAluth kalwak - Freddy Silva - අලුත් කලාවක්Rupavahini Animation Studio
▶CoverAluth Kalawak අලුත් කලාවක් Theni & Mihi Cover. All Credit Goes To Original Artist.Theni & Mihi
▶Coverඅලුත් කලාවක් Official Trailer "මතක ඇතුලේ සිංදු"LIVE IN
▶CoverAluth Kalawak | අලුත් කලාවක් | Prageeth Silva | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverAluth Kalawak Kandy අලුත් කලාවක් නුවරDinesh Video Team
▶CoverAluth Kalawak (අලුත් කලාවක් හොයාගත්ත මං)Movies Songs (පැරණි සිනමා ගීත)
▶CoverAluth Kalawak(අලුත් කලාවක්)-Freddie Silva(MELODIC BEATS)Melodic Memory
▶CoverAluth Kalawak (අලුත් කලාවක් ) - Prageeth Silva | Jaana - ජාන | Hiru TVJaana
▶Cover"අලුත් කලාවක්" එක්ක එදා මුලු නුවරම හිතුමතේ පා කරපු “Romesh Sugapathala”Aluth Kalawak Festival
▶Coverඅලුත් කලාවක් Aluth Kalawak Cover GayanJGayanJ Official
▶Coverඅලුත් කලාවක් හොයාගත්තා | Aluth Kalawak Hoyagaththa (AI Created EDM 2026)Ai Dj Remix @ Game Hub
▶CoverAluth Kalawak | අලුත් කලාවක් | Comedy ActLoku Podi Joke
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aluth Kalawak LyricsAluth Kalawak Lyrics Englishඅලුත් කලාවක්අලුත් කලාවක් ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics