Aron Mama Lyrics
by Freddy Silva
“Aarom mama vayasaka miniheki ipadunu apa gammaney” (ආරොන් මාමා වයසක මිනිහෙකි ඉපදුණු අප ගම්මානේ): Aron Mama (ආරොන් මාමා) lyrics, a Sinhala baila song sung by Freddy Silva, with words by Prema Keerthi De Alwis and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. Many know it simply as Aarom mama, and in Sinhala it is ආරොන් මාමා ගී පද.
| SONG | Aron Mama |
|---|---|
| SINGER | Freddy Silva |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Baila, Folk |
| VIEWS | 30 |
| UPDATED |
Aron Mama Lyrics Singlish
Aarom mama vayasaka miniheki ipadunu apa gammaney
Minihage job eka kelam keemayi thana thana kadapil ganey
Nitharama heenan baya vela vagayi le kadulak na mooney
Davasak da kala vedak kiyanam ahagena innama one
Rate thote vaga thorathuru hoya hoya davasak gama vata eduna
Sathan appuge ge langadi podi kalabalayak handa asuna
Miniha dadi bidi gala - bithiya ainata duwa penna
Jara mara saddeta - kana deegenna unna
Gahapiya marapiya oluwata kotapiya - paali sanskruthath kiwwa
Sathan appuge koluwa duwa pena - yakada pollakuth hewwa
Nisi sakayak dan nahane - minihekmeruwa vagene
Mulu gamatama anda bera gahamin divva
Sathan appu minihek meruwa - aaron jolata kiwwa
Jola jemalata jemala josita josila ageeta kiwwa
Gamama kulappuwa divva - sathan appuwa sema sewwa
Kadu polu aragena - geya vatalewwa
Kavada meruwe kiyapiya kiyala - sathava allala ahuwa
Miniha hinee marapu polagek gey meda saalen tibba
Oluwata gahuwe muge - mu hitiye anda yata mage
Gehi gehi kukulek vage aaron penala divva
ආරොන් මාමා ගී පද
ආරොන් මාමා වයසක මිනිහෙකි ඉපදුණු අප ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බය වෙල වාගෙයි ලේ කදුලක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ
රටේ තොටේ වග තොරතුරු හොය හොය දවසක් ගම වට ඇදුණා
සාතන් අප්පුගෙ ගේ ළඟදී පොඩි කලබලයක හඬ ඇසුණා
මිනිහා දඩි බිඩි ගාලා - බිත්තිය අයිනට දුව පැන්නා
ජර මර සද්දෙට - කන දීගෙන උන්නා
ගහපිය මරපිය ඔළුවට කොටපිය - පාලි සංස්කෘතත් කිව්වා
සාතන් අප්පුගෙ කොළුවා දුව පැන - යකඩ පොල්ලකුත් හෙව්වා
නිසි සැකයක් දැන් නැහැනේ - මිනිහෙක්මැරුවා වාගෙයිනේ
මුළු ගමටම අඬ බෙර ගහමින් දිව්වා
සාතන් අප්පු මිිනිහෙක් මැරුවා - ආරොන් ජොලාට කිව්වා
ජොලා ජෙමාලට ජෙමාල ජොසීට ජොසීල ඇගීට කිව්වා
ගමම කුලප්පුව දිව්වා - සාතන් අප්පුව සැම සෙව්වා
කඩු පොළු අරගෙන - ගෙය වැටලෙව්වා
කාවද මැරුවේ කියපිය කියලා - සාතව අල්ලල ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළගෙක් ගෙයි මැද සාලෙන් තිබ්බා
ඔළුවට ගැහුවේ මුගේ - මූ හිටියේ අැඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක් වාගේ ආරොන් පැනලා දිව්වා
Performances of Aron Mama
Cover versions, live performances, and reality-show contestant performances of “Aron Mama” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowMalindi Shenara | Aron Maama (ආරොන් මාමා) | Knockouts | The Voice Teens Sri LankaMalindi Shenara
▶Reality ShowMalindi Shenara | Aron Maama (ආරොන් මාමා) | Knockouts | The Voice Teens Sri LankaMalindi Shenara
▶Reality ShowAron Mama - ආරොන් මාමා | Thusitha Kalhara | Hiru Star Season 04 | 3rd RoundThusitha Kalhara
▶Reality ShowAron Mama - ආරොන් මාමා | Thusitha Kalhara | Hiru Star Season 04 | 3rd RoundThusitha Kalhara
▶Reality ShowAron Mama - ආරොන් මාමා | Himaru Brahmana Hiru Star Season 3 | TICKET TO FINALE | Part 04Part 04🔥
▶Reality ShowAron Mama - ආරොන් මාමා | Himaru Brahmana Hiru Star Season 3 | TICKET TO FINALE | Part 04Part 04🔥
▶Reality ShowAron Mama - ආරොන් මාමා | Thusitha Kalhara | Hiru Star Season 04 | 3rd RoundThusitha Kalhara
▶Reality ShowAron Mama - ආරොන් මාමා | Thusitha Kalhara | Hiru Star Season 04 | 3rd RoundThusitha Kalhara
Live Performances · 1
Cover Versions · 12
▶CoverAron Maama - ආරොන් මාමා | Jehan Mantheesh | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverFreddy Silva - Aron mama (First Version )sudasingha
▶CoverAron Mama | ආරොන් මාමා | Prageeth Silva | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverආරොන් මාමා l Aron mama l Freddie Silva l Original SongGeek Hub
▶CoverAron Mama (ආරොන් මාමා) Cover - NeoTuneSL | Freddy Silva (Modern EDM Remake)NeoTuneSL
▶CoverAron Mama - Freddy Silva - ආරොං මාමාCombuwa
▶CoverAron Mama (ආරොන් මාමා) - Prageeth Silva | Jaana - ජාන | Hiru TVJaana
▶CoverAron Mama Wayasaka Miniha | ආරොං මාමා වයසක | ප්‍රේඩී සිල්වා | Predi silvaMusic_රසය
▶CoverAron Maama - ආරොන් මාමාPremakeerthi Gee
▶Coverඇන්ටන් පෙරේරා |ආරොන් මාමා| Legend # Perera with |Aron mama silvachanu jayans
▶CoverAron Mama | ආරොන් මාමා | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
▶Coverආරෝන් මාමා | Aron mama | Kubuka entertainment - කුඹුකාKubuka entertainment - කුඹුකා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aron Mama LyricsAron Mama Lyrics Englishආරොන් මාමාආරොන් මාමා ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist
