Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Freddy Silva
  3. Handa Mama Udin Yathe Lyrics

Handa Mama Udin Yathe Lyrics (හඳ මාමා උඩින් යතේ) by Freddy Silva

Handa Mama Udin Yathe Lyrics

handa mama udin yathe ape mama bimin yathe
handa mama udin yathe ape mama bimin yathe
handa mama udin yathe 
ape mama bimin yathe

handa mamai ape mamai denna
eka kanthoruwe wada keruwe
dennata denna kiri pani wagei
kanthoruwe nila thala deruwe
handa mama hema mohothema idiri
anagathaya genamai beluwe
ape mama ohe kakul wana wana
eda dawasa genamai beluwe

handa mama ....

diyunu wenna welawak nathi wi
ape mama thawa pahala giya
rajakari hari akurata itu kala
handa mama thawa ihala giya
nitharama thamange anagathaya gena
sithima waradak nowe kiya
akase inda thanpath gathiyen
atha handa mama denetha aya

handa mama ....

හඳ මාමා උඩින් යතේ ගී පද

හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ
හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ
හඳ මාමා             උඩින් යතේ 
අපෙ මාමා             බිමින් යතේ

හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
කන්තෝරුවෙ නිල තල දැරුවේ
හඳ මාමා හැම මොහොතෙම ඉදිරි
අනාගතය ගැනමයි බැලුවේ
අපෙ මාමා ඔහෙ කකුල් වන වනා
එදා දවස ගැනමයි බැලුවේ

හඳ මාමා ....

දියුණු වෙන්න වෙලාවක් නැති වී
අපෙ මාමා තව පහළ ගියා
රාජකාරි හරි අකුරට ඉටු කළ
හඳ මාමා තව ඉහළ ගියා
නිතරම තමන්ගේ අනාගතය ගැන
 සිතීම වරදක් නොවේ කියා
ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
ඇත හඳ මාමා දෙනෙත අයා

හඳ මාමා ....

Handa Mama Udin Yathe (හඳ මාමා උඩින් යතේ) is a Sinhala song sung by Freddy Silva. This page presents the Handa Mama Udin Yathe lyrics in Sinhala script (හඳ මාමා උඩින් යතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Handa Mama Udin Yathe including singer, lyricist, composer, and view count
SONGHanda Mama Udin Yathe
SINGERFreddy Silva
CATEGORYChildrens Songs
VIEWS33
UPDATEDMay 2026

Performances of Handa Mama Udin Yathe

Cover versions, live performances, and reality-show contestant performances of “Handa Mama Udin Yathe” on YouTube.

Reality Show Performances · 1

▶
Reality ShowRamiya | Handa Mama Udin Yathe (හඳ මාමා උඩින් යතේ) | Grand Finale | The Voice Sri Lanka mp3Ramiya

Cover Versions · 9

▶
CoverHanda Mama Udin Yathe | හඳ මාමා උඩින් යතේ | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶
CoverHanda Mama Udin Yathe - හඳ මාමා උඩින් යතේPremakeerthi Gee
▶
CoverHanda Mama Udin Yathe (හඳ මාමා උඩින් යතේ) - Prageeth Silva | Jaana - ජාන | Hiru TVJaana
▶
Coverප්‍රේමකීර්ති ද අල්විස් - හඳ මාමා උඩින් යතේ | Handa Maama Udin YathePremakeerthi De Alwis
▶
CoverHadha Mama Udin yathe | Predi Silva | හඳ මාමා උඩින් යතේ | ප්‍රේඩී සිල්වාMusic_රසය
▶
CoverHanda Mama Udin Yathe (Sinhala Song Meaning) - Freddie SilvaSinhala Lyricspedia
▶
CoverHanda Mama Udin Yathe..... හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ.. @MesandupadabediMesandu patabandi
▶
Coverහඳ මාමා උඩින් යතේ (Handa Mama) - Extreme Bass Boosted EDM RemixDROP LION
▶
Coverහඳ මාමා උඩින් යතේ...NEMI

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Handa Mama Udin Yathe LyricsHanda Mama Udin Yathe Lyrics Englishහඳ මාමා උඩින් යතේහඳ මාමා උඩින් යතේ ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Handa Mama Udin Yathe" by Freddy Silva

More from Freddy Silva

  • Aluth Kalawak Lyrics74
  • Amuthu Andum Anda Lyrics20
  • Aron Mama Lyrics30
  • Aronge Malli Baron Lyrics78
  • Ata Sakilla Vage Lyrics33
  • Athuru Mithuru Dambadiwathuru Lyrics69
  • Chin Chin Nona Lyrics71
  • Dekkothin Dasin Lyrics67
  • Galkisse Mudu Werale Lyrics21
  • Gigiri Jagari Handawana Lyrics148
  • Mannaram Piti Welle (Kundumani) Lyrics52
  • Pana Palayan Labana Sumane (Koon Gahe) Lyrics20
  • PanKiriththa Lyrics53
  • Parana Kot Lyrics52
  • Raaja Maalige Lyrics15
  • Rayigamayaneni Lyrics15
  • The Kuudaya Lyrics37
  • Tikiri Kirilliyo Lyrics17
  • Upandinaya Langa Ena Hinda Lyrics17
  • View All Songs20

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58