Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Freddy Silva
  3. The Kuudaya Lyrics

The Kuudaya Lyrics (තේ කූඩය) by Freddy Silva

The Kuudaya Lyrics

The koodaya pite bandan numba enawa kanda udin
Mama dakke huga kalakata passe Lechchami
Mage lengathukamata itin kaget es wahala horen
Thanipangalame inna waren Lechchami

Dakkama oya wage kiyawi matama karachchal korawi
Matthiya mokadda mata vihilu karanne
Laime ayyo pada hadawi poochchanam mata kiyawi
Adawane owata mama kaethima naene

Sidadiye rel polata numba ekkaragena yannam
Atha pirenna hitha pirenna mani badu aragena dennnam

Matthiya ekka apo mata beriyo ekatanang
Watte indillath natiwei mata mokatada oya kolam

Watte mahaththaya welath vindagena me nava ninda
Mama me hati wada vindinne numba hata adare hinda

Ape appage adapala ahanna mata beri hinda
Matthiya danne nedda giya sumane mama banda

තේ කූඩය ගී පද

තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී

දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි
මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ
ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි
ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ

සිදාදියේ රේල් පොළට නුඹ එක්කරගෙන යන්නම්
අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම්

මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං
වත්තෙ ඉඳිල්ලත් නැතිවෙයි මට මොකටද ඔය කෝලම්

වත්තෙ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා
මම මේ හැටි වද විඳින්නෙ නුඹ හට ආදරෙ හින්දා

අපෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා
මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා

The Kuudaya (තේ කූඩය) is a Sinhala song sung by Freddy Silva. This page presents the The Kuudaya lyrics in Sinhala script (තේ කූඩය ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song The Kuudaya including singer, lyricist, composer, and view count
SONGThe Kuudaya
SINGERFreddy Silva
CATEGORYFolk, Love Songs
VIEWS37
UPDATEDMay 2026

Performances of The Kuudaya

Cover versions, live performances, and reality-show contestant performances of “The Kuudaya” on YouTube.

Live Performances · 5

▶
LivePalugampala Esala Zone 2023: Live Stage Dance to "The Koodaya (Lechchami)"Palugampala "පාලුගම්පල"
▶
LiveThe Kudaya Pite Badan Dance - තේ කූඩය පිටේ බැදන් | Tamil Course Concert Video - Part 09With Sandinu
▶
LiveChamal Warnakula | Feed Back Live Show | තේ කුඩය පිටේ බැදන් | Freddie Silva songsHeart Tone
▶
Liveතේ කූඩය පිටේ බැඳන් ...| ලෙච්චමී... Lechchami dance | Sadaham pre school @Ellawala concert videoROSHAN WEDDING STUDIO VIDEO
▶
Liveතේ කූඩය පිටේ බැඳන් | සුදත් නාවල & කලාවතී | LiveSL Live Music World

Cover Versions · 12

▶
Coverතේ කූඩය පිටේ බැදන් | The kudaya pite bedan | Super band dj nanstop | Heart musicHeart music.
▶
CoverThe Kudaya Pite bedan | Lechchami | (තේ කූඩය පිටේ බැඳන් - ලෙච්චමී) EDM Song | Heart WisdomHeart Wisdom
▶
CoverThe Kudaya Pite Bedan|Dance Remix| ලෙච්ච්මී| තේ කුඩය පිටේ බැදන්| LechchameeBaila Sami
▶
CoverThe Kudaya Pite Bedan | තේ කූඩය | Freddie Silva & Kalawathi | Sinhala Duet | Sindu MasterSindu Master
▶
CoverThea Kudaya Pite Bandan (තේ කූඩය පිටේ බැදන්) | Cover SongDJ Sanoj Remix
▶
Coverතේ කූඩය පිටේ බැඳන්" (Tea Koodaya Pite Bendan) / Sinhala Joke DancingCygnet Dancing Studio
▶
Coverthe kudaya pite bedan dance | the kudaya dance | lechchami dance | තේ කූඩය පිටේ බැඳන් | ලෙච්චමීachala tailoring
▶
CoverThe Kudaya Pite Bandan | තේ කූඩය පිටේ බැදන් EDM Remix | Party Vibe | HaaWaHaaWa
▶
Coverතේ කූඩය පිටේ බැදන්..... දේදුණු වර්ණ රැයක්..... සමර ශ්‍රී දඩල්ලගේ නිර්මාණයක්...Samara SRI TV
▶
CoverTE KUDAYA PITE BADAN | තේ කූඩය පිටේ බැදන් | EDM COVER | RK AI BEATSRK AI BEATS
▶
Coverතේ කූඩය පිටේ බැඳන්(ලෙච්චමි) thee kudaya pite badan ( lechchami) ජනානන්ද දහම් පාසලේ ලෝක ළමා දිනයAchii Dil
▶
CoverThee Kuudaya Pite Badan(තේ කුඩය පිටේ බැදන්) - S Kalawathi | Rukman Asitha - Sirisa TV Sulan KurulloNature Ark

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

The Kuudaya LyricsThe Kuudaya Lyrics Englishතේ කූඩයතේ කූඩය ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "The Kuudaya" by Freddy Silva

More from Freddy Silva

  • Aluth Kalawak Lyrics74
  • Amuthu Andum Anda Lyrics20
  • Aron Mama Lyrics30
  • Aronge Malli Baron Lyrics78
  • Ata Sakilla Vage Lyrics33
  • Athuru Mithuru Dambadiwathuru Lyrics69
  • Chin Chin Nona Lyrics71
  • Dekkothin Dasin Lyrics67
  • Galkisse Mudu Werale Lyrics21
  • Gigiri Jagari Handawana Lyrics148
  • Handa Mama Udin Yathe Lyrics33
  • Mannaram Piti Welle (Kundumani) Lyrics52
  • Pana Palayan Labana Sumane (Koon Gahe) Lyrics20
  • PanKiriththa Lyrics53
  • Parana Kot Lyrics52
  • Raaja Maalige Lyrics15
  • Rayigamayaneni Lyrics15
  • Tikiri Kirilliyo Lyrics17
  • Upandinaya Langa Ena Hinda Lyrics17
  • View All Songs20

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47