Upandinaya Langa Ena Hinda Lyrics
by Freddy Silva
“Upandina langa ena hinda” (උපන්දිනය ළඟ එන හින්දා), Upandinaya Langa Ena Hinda (උපන්දිනය ළඟ එන හින්දා) lyrics: a Sinhala baila song sung by Freddy Silva, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Upandina langa, and in Sinhala it is උපන්දිනය ළඟ එන හින්දා ගී පද.
| SONG | Upandinaya Langa Ena Hinda |
|---|---|
| SINGER | Freddy Silva |
| CATEGORY | Baila |
| VIEWS | 17 |
| UPDATED |
Upandinaya Langa Ena Hinda Lyrics Singlish
(Upandina langa ena hinda
Mawath adegena mage unda
Saari gannalu ane manda saappu gaane giya.....//)
Ara paaren me paaren ringa thawat paarakata aawa
Besar veediye thunman handiwe thomaage saappuwa dutuwa
(Atulata penna putuwak dunna...//)
Saari peralan....
Adda pedda damma gahuwa adala pedala balala
Eke mal wedi meke thith lokuyi thaw mon monawada kiwa
(Mevath saarida genuth andeeda....//)
Katin pitawuna.....
Upandina langa....උපන්දිනය ළඟ එන හින්දා ගී පද
(උපන්දිනය ළඟ එන හින්දා
මාවත් ඇදගෙන මගේ උන්දා
සාරි ගන්නලු අනේ මන්දා සාප්පු ගානේ ගියා.....//)
අර පාරෙන් මේ පාරෙන් රිංගා තවත් පාරකට ආවා
බේසර් වීදියේ තුන්මං හන්දියේ තොමාගේ සාප්පුව දුටුවා
(ඇතුලට පැන්නා පුටුවක් දුන්නා...//)
සාරි පෙරලන්....
ඇද්දා පැද්දා දැම්මා ගැහුවා ඇදලා පැදලා බැලලා
ඒකේ මල් වැඩි මෙකේ තිත් ලොකුයි තව මොන මොනවද කීවා
(මේවත් සාරිද ගෑනුත් අඳීද....//)
කටින් පිටවුණා.....
උපන්දිනය ළඟ....
Performances of Upandinaya Langa Ena Hinda
Cover versions, live performances, and reality-show contestant performances of “Upandinaya Langa Ena Hinda” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Upandinaya Langa Ena Hinda LyricsUpandinaya Langa Ena Hinda Lyrics Englishඋපන්දිනය ළඟ එන හින්දාඋපන්දිනය ළඟ එන හින්දා ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics
